අම්මා -2017.05.08

ncbrando

Member
Jan 31, 2014
838
115
0
අම්මා -2017.05.08

කඳුළු හිත ‍සම්‍‍බෝල ‍කොටන ඇස් අතරින්
දුටුව‍දෝ නංගි‍යේ කියන් ‍ගොළු හදවතින්
අම්ම‍‍ගේ ‍හෙවණැල්ල කියා මට දැව‍ටෙමින්
උණු ‍නොවී හිටපං ලි‍ග්ගලත් ‍රොස් වු‍ණෙන්

අඩමාන ජීවි‍තේ සුසුම් ‍රැල් නැංවූ
සිව්මාන බලන්නට අපට නිති ඉගැන්වූ
අසමාන ආද‍රෙන් පපු කැවුතු උණු වූ
නුඹ තාම ‍සොයන්‍‍නේ නංගිමයි අළු වූ

‍දෙව්දුවට අවැසි වූ එදවසම අම්මේ
‍ගෙවුණි අප ‍නොදුටුව පාළුවම අම්‍‍මේ
දැවුණු හිත ‍පෝරුවට නගින විට පිම්‍‍මේ
කව්‍රු‍රුදෝ ඔවා ‍දෙනු කියන් මට අම්‍‍මේ

කාව්‍ය සංකල්පනාව - මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: Pink panther

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අම්මා -2017.05.08

    කඳුළු හිත ‍සම්‍‍බෝල ‍කොටන ඇස් අතරින්
    දුටුව‍දෝ නංගි‍යේ කියන් ‍ගොළු හදවතින්
    අම්ම‍‍ගේ ‍හෙවණැල්ල කියා මට දැව‍ටෙමින්
    උණු ‍නොවී හිටපං ලි‍ග්ගලත් ‍රොස් වු‍ණෙන්

    අඩමාන ජීවි‍තේ සුසුම් ‍රැල් නැංවූ
    සිව්මාන බලන්නට අපට නිති ඉගැන්වූ
    අසමාන ආද‍රෙන් පපු කැවුතු උණු වූ
    නුඹ තාම ‍සොයන්‍‍නේ නංගිමයි අළු වූ

    ‍දෙව්දුවට අවැසි වූ එදවසම අම්මේ
    ‍ගෙවුණි අප ‍නොදුටුව පාළුවම අම්‍‍මේ
    දැවුණු හිත ‍පෝරුවට නගින විට පිම්‍‍මේ
    කව්‍රු‍රුදෝ ඔවා ‍දෙනු කියන් මට අම්‍‍මේ

    කාව්‍ය සංකල්පනාව - මාලන් විදානපතිරණ

    nice bn