මෙයාලා ඉන්නෙ කොහෙද?![]()
අනේ එළකිරි අපි පුලුවන් හැමෝම උදව්වක් කරමුකො... අපි කොයිතරම් සල්ලි ජොලියට වියදම් කරනවද... අපි මේ දෙන්නව කොහේ හරි යවන්න බලමුකො. එළකිරි කෙනෙක් දන්නවද මේ කොල්ලව බාරගන්න සුදුසු තැනක්? එතකොට මේ අම්මට නිදහසේ ඇස් දෙක පියාගන්න පුලුවන්








මෙයාලා ඉන්නෙ කොහෙද?![]()
