අම්මා

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    වීඩාබරිත දිවියෙන්
    මොහොතක් මිදිලා
    හිතේ තියන ලතැවුල්
    අමතක කරලා
    අමතක වූ මතකය
    යලි දිග හැරලා
    හිනැහෙනවද අම්මා
    මං සිහිකරලා
    දුකක් නොදී සැමදා
    මං ලඟින් උන්න
    මගේ හිතේ දුක් ගිනි
    හැම ඔබ දන්න
    මා වෙනුවෙන් තාමත්
    දුක් උහුලන්න
    ඉන්නෙ කොහොම මං
    කඳුලැලි පිසලන්න
    නුඹ මුව සිනාවක්
    දකිනට හැමදාම
    මං මඟ බලනවා
    ඉන්නට නුඹ ගාව
    ඈතින් ඉඳන් හිටියත්
    නුඹ අත නෑර
    ආදරෙයි අම්මාට
    මම හැමදාම..
    :love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    mother-and-child2.jpg


    :):):):):):):):):):):):)