මේ ලෝකයේ ලස්සනම වචනය 'අම්මා' . . . . . . . . Happy Mother's day මචන් :love::)
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල May 10, 2015 #1 මේ ලෝකයේ ලස්සනම වචනය 'අම්මා' . . . . . . . . Happy Mother's day මචන්
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld May 10, 2015 #3 අම්මාවරුන්ගේ දිනයට සුභ පැතුම්!!
W33R3 Well-known member Jul 6, 2014 1,785 251 83 පෘතුවියේ May 10, 2015 #4 ලබන ආත්මයෙත් මගේම අම්මා වේවා Happy Mother's day !!
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld May 10, 2015 #6 මෙතන සුභ පැතුවට වැඩක් නැ.. ගිහින් අදවත් අම්මට උදව්වක් කරපියව්.. බැරි නං කාපු පිඟානයි, තේ බීපු කොප්පෙයි හෝදලා තියපන්..
මෙතන සුභ පැතුවට වැඩක් නැ.. ගිහින් අදවත් අම්මට උදව්වක් කරපියව්.. බැරි නං කාපු පිඟානයි, තේ බීපු කොප්පෙයි හෝදලා තියපන්..
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල May 10, 2015 #7 EK KILLER said: මෙතන සුභ පැතුවට වැඩක් නැ.. ගිහින් අදවත් අම්මට උදව්වක් කරපියව්.. බැරි නං කාපු පිඟානයි, තේ බීපු කොප්පෙයි හෝදලා තියපන්.. Click to expand...
EK KILLER said: මෙතන සුභ පැතුවට වැඩක් නැ.. ගිහින් අදවත් අම්මට උදව්වක් කරපියව්.. බැරි නං කාපු පිඟානයි, තේ බීපු කොප්පෙයි හෝදලා තියපන්.. Click to expand...