අම්මා

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    පුලුවන් නම් උදව්වක් කරන්න බලපන් :(

    http://gossip.hirufm.lk/8703/2016/03/gall-mother.html

    8703-gall-mother1198423287.png

    උතුම්ම පදවියක් වන මව් පදවිය ලබන්න තරම් කාන්තාවකට වාසනාව ලැබිලා තියෙනවා. ඒ පදවියට නිසි අගයක් පිරිනමන දරුවන් 4 දෙනෙක් ගැන ගාල්ල බද්දේගම පැත්තෙන් අපිට අහන්න ලැබුණා. වයස අවුරුදු 91 ක් වුණු තමන්ගේ අම්මාව බලාගන්න ඕන නිසා මේ දරුවන් හතරදෙනාම විවාහ වෙලා නැහැ

    53,58,62 හා 66 යන වයස්වල පසුවන මේ දරුවන් හතර දෙනා කියන්නේ තමන්ගේ අම්මට උපස්ථාන කරන්න නොහැකි වන බැවින් විවාහ ජීවිතේට ඇතුල් නොවෙන්න තමන් තීරණය කළා කියලයි.

    මේ හතරදෙනාම වයසින් වැඩි වුණත් තාම කාටවත් රැකියාවක් නැහැ. ඒත් ඔවුන් කිසිම අඩුපාඩුවක් නැතිව හැම දුක් කඳුලක්ම විඳගෙන තමන්ගේ අම්මව ආදරෙන් බලාගන්නවා.

    තමන්ගේ අම්මව මහළු නිවාස වල, මහමඟ දාලා යන මිනිස්සු අතරේ මව් කිරිවල අගය, ආදරය තේරුම්ගත් මෙවන් දරුවන් ලබන්න ඒ අම්මා වාසනාවන්ත වෙලා තියෙනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එක්කෝ ඔය මිනිස්සුන්ට පිස්සු,නැත්තම් නූගත්කම.
    බැන්දා නම් ඉන්නවට වඩා දියුණු වෙනවා පවුලේ බර දරන්න ඕන නිසා.
    ඔය අතරතුරේදි මුණුබුරො,මුණුබිරියන් හම්බෙලා ඒ ආච්චි තවත් සතුටට පත් වෙනවා.
    ඔයිට වඩා අතේ මිටේ සල්ලි ගැවසෙන්න තිබ්බා.
    ඒත් ඔය මුකුත් නැතුව දැන් ඔහේ ඉන්නවානේ.
    ඕකට ආදරේ කියන්නම බෑ බන් මට නම්.
    මෝඩකම කියලයි මට හිතෙන්නේ.
    තමන්ගේ බඩෙන් ලමයි 4 හදලත් තමන්ගේ ලමයින්ගේ ලමයින්ට ආච්චි කෙනෙක් වෙන්න බැරුව ඔය මනුස්සයා කොච්චර දුක් විදිනවා ඇත්ද?
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    :yes::(:sorry:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    එක්කෝ ඔය මිනිස්සුන්ට පිස්සු,නැත්තම් නූගත්කම.
    බැන්දා නම් ඉන්නවට වඩා දියුණු වෙනවා පවුලේ බර දරන්න ඕන නිසා.
    ඔය අතරතුරේදි මුණුබුරො,මුණුබිරියන් හම්බෙලා ඒ ආච්චි තවත් සතුටට පත් වෙනවා.
    ඔයිට වඩා අතේ මිටේ සල්ලි ගැවසෙන්න තිබ්බා.
    ඒත් ඔය මුකුත් නැතුව දැන් ඔහේ ඉන්නවානේ.
    ඕකට ආදරේ කියන්නම බෑ බන් මට නම්.
    මෝඩකම කියලයි මට හිතෙන්නේ.
    තමන්ගේ බඩෙන් ලමයි 4 හදලත් තමන්ගේ ලමයින්ගේ ලමයින්ට ආච්චි කෙනෙක් වෙන්න බැරුව ඔය මනුස්සයා කොච්චර දුක් විදිනවා ඇත්ද?

    :yes::baffled:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එක්කෝ ඔය මිනිස්සුන්ට පිස්සු,නැත්තම් නූගත්කම.
    බැන්දා නම් ඉන්නවට වඩා දියුණු වෙනවා පවුලේ බර දරන්න ඕන නිසා.
    ඔය අතරතුරේදි මුණුබුරො,මුණුබිරියන් හම්බෙලා ඒ ආච්චි තවත් සතුටට පත් වෙනවා.
    ඔයිට වඩා අතේ මිටේ සල්ලි ගැවසෙන්න තිබ්බා.
    ඒත් ඔය මුකුත් නැතුව දැන් ඔහේ ඉන්නවානේ.
    ඕකට ආදරේ කියන්නම බෑ බන් මට නම්.
    මෝඩකම කියලයි මට හිතෙන්නේ.
    තමන්ගේ බඩෙන් ලමයි 4 හදලත් තමන්ගේ ලමයින්ගේ ලමයින්ට ආච්චි කෙනෙක් වෙන්න බැරුව ඔය මනුස්සයා කොච්චර දුක් විදිනවා ඇත්ද?

    ඔව් බන්. අනික දැන් ඔය ළමයි ටික වයසට ගියාම (දැනටම සෑහෙන වයසයි) ඒ අයට සලකන්න දරුවෙක්වත් නෑ. ඒක ඔය අම්මටත් මතක් වෙලා දුක හිතෙනවා ඇති. පවු ඉතිං :sorry: චේතනාව නම් උතුම් :love:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura

    Patta Machoo..