අම්මා

kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43
    අද අම්මගෙ යාළුවෙකුගෙ අම්මා නැති වෙලා.
    එයා අද දවසම කියව කියව ඇඩුවා අනේ මට අම්මා ළග ඉන්න බැරි උණා මං මහ පව්කාරියක් කිය කිය.
    මට මාර විදියට දුක හිතුණා.
    මටත් මගේ අම්ම නැති කාලයක් ආවොත් කියල හිතුණා. මට තරහ ගියා ම බණිනවා මම අම්මට. අම්මා මුකුත් නොකිය ඉන්න වෙලාවල් තියෙනවා.
    අද තමයි අම්මා නැති උනාම කොච්චර ළමයෙක්ට දුක හිතුණ ද කියල දැනුනෙ.
    මටත් ඇඩුණා😢😢
    අම්මට සලකන්න ප්‍රමාද වෙන්න එපා. ගිය පණ ආයෙ ගන්න බෑ😢😢😔😔
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,775
    2,652
    113
    sira kathawa ban. mama nan therena kaaleka idan eyalata mukuth kianne ne. tharaha ganneth ne. ekata eka kianneth ne.

    samahara aya meke kiala thibba phone eka gena kiala denna ehema giyaama epaa wenawa kiala , eth e aya podi kaale apitath therenne nethi dewal kiala deddi ohoma keewanan
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,818
    3,851
    113
    Delaware
    දෙමාපියන් ඉද්දි සලකන් නැතුව ඒ ය නැති උනාට පස්සේ පසු තවිලා වැඩක් නැ.
    ඒ අයගේ දුක් මහන්සිය හින්දා තමා අපි හොද තැනකට ඇවිල්ලා ඉන්නේ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,064
    24,616
    113
    tracing Geo-location.. ... ...
    Amma Thaththa maga harunoth aniwa adanna wenawa. Ammata Thaththa ta puluwan kale hodata salakuwoth amuthuwen adanna oni wenne na. Hamoma dawasaka yanawa neh. Puluwan uparima hodata e denna wa bala gaththa nam passe regret wenna deyak na.
     
    • Like
    Reactions: S.E.R.E.N.A