අම්මෝ බං අර tablet වලට යන ලේ ගොඩ 😶😶😶

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    6,799
    6,078
    113
    ලීටරයකට එහා යන්න අ‍ැති ෂුවර්. 😪 අම්මෝ එ‍්ක දැකලා සංසාරෙ කළකිරුණා.

    (උඹලා මේ ගැන වැඩිය හිතන්න එපා හරිද. මේක මේ ගැන conversation එකක් රටේ හදන්න කියල ලැබුණ අ‍ැරයුමකට කරන දෙයක්. ඉස්සරහට ගේන්න ඉන්න bill එකකට. අ‍ැත්තටම වෙච්ච දෙයක් නෙවෙයි. හැබැයි එහෙම වුණා නම් මුහුණ දෙන්න වෙන දේවල් ගැන කාටත් idea එකක් ගන්න නියමයි)
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    2,164
    2,966
    113
    පව් කාරයෝ, තොපිටත් අම්මල ඉන්නවා කියල අමතක වෙලා, ගැනු ආත්ම සෙල්ලමට ගන්න එකේ වන්දිය මැරෙන්න කලින් ගෙවන්න වෙන්නේ නෑ. බය වෙන්න එපා. සන්සාරයක්ම තියනවා ඔය කරන පව් කන්දරාව පල දෙන්න. :growl:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    2,649
    2,816
    113
    ලීටරයකට එහා යන්න අ‍ැති ෂුවර්. 😪 අම්මෝ එ‍්ක දැකලා සංසාරෙ කළකිරුණා.
    දැන් උබ කාටහරි පෙත්තක් පෙව්වද
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,078
    113
    පව් කාරයෝ, තොපිටත් අම්මල ඉන්නවා කියල අමතක වෙලා, ගැනු ආත්ම සෙල්ලමට ගන්න එකේ වන්දිය මැරෙන්න කලින් ගෙවන්න වෙන්නේ නෑ. බය වෙන්න එපා. සන්සාරයක්ම තියනවා ඔය කරන පව් කන්දරාව පල දෙන්න. :growl:
    මේ මොකද මේ. 😂 තමන්ගෙ ශරීරය ගැන තීරණ ගන්න එක ගෑනු ළමයෙක්ගෙ අයිතිවාසිකමක්. එයා කැමති නම් එච්චරයි, අකමැති නම් එ‍්ත් එච්චරයි. අපිට කතා කරන්න දෙයක් නෑ.

    ඕක ඉතින් ලෝකෙ පුරා කට්ටිය පිල් බෙදිලා විවාද කරගන්න දෙයක්නෙ. තමන්ට කැමති දේ විශ්වාස කරගෙන හිටියම ලේසියි.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    2,729
    5,637
    113
    පව් කාරයෝ, තොපිටත් අම්මල ඉන්නවා කියල අමතක වෙලා, ගැනු ආත්ම සෙල්ලමට ගන්න එකේ වන්දිය මැරෙන්න කලින් ගෙවන්න වෙන්නේ නෑ. බය වෙන්න එපා. සන්සාරයක්ම තියනවා ඔය කරන පව් කන්දරාව පල දෙන්න. :growl:
    කෙල්ලයි කොල්ලයි ළමයෙක් හැදෙනවට කැමති නැතුව ඉඳල, ප්රෝටෙක්ෂන් අරගනත් ඉඳල අහසෙන් එක පාරට පාත් උනාම එක මන් නම් හිතන්නේ කරුමයක් කියල. ඉතින් එතකොට කෙල්ලට අයිතියක් තියෙන්න ඕනේ කියල හිතනවා හැදෙන්න දෙනවද අයින් කරනවද කියල.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,049
    13,251
    113
    Auckland
    කොටුවෙ බඩු වලට හුකනකොට පොලිතින් බෑග් එකක්වත් ඔතාගනින් බුරුවො

    Ew Reaction GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,372
    26,663
    113
    කෙල්ලයි කොල්ලයි ළමයෙක් හැදෙනවට කැමති නැතුව ඉඳල, ප්රෝටෙක්ෂන් අරගනත් ඉඳල අහසෙන් එක පාරට පාත් උනාම එක මන් නම් හිතන්නේ කරුමයක් කියල. ඉතින් එතකොට කෙල්ලට අයිතියක් තියෙන්න ඕනේ කියල හිතනවා හැදෙන්න දෙනවද අයින් කරනවද කියල.
    Nikan hitapan lamaya ipadila mu wage goo bettak unoth tawa generation ekak pawne ban. Munge ammath wesa kamey yana kaaley okama kalanam apitath mehema wathayak kara gahanna wnene nane.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,078
    113
    කෙල්ලයි කොල්ලයි ළමයෙක් හැදෙනවට කැමති නැතුව ඉඳල, ප්රෝටෙක්ෂන් අරගනත් ඉඳල අහසෙන් එක පාරට පාත් උනාම එක මන් නම් හිතන්නේ කරුමයක් කියල. ඉතින් එතකොට කෙල්ලට අයිතියක් තියෙන්න ඕනේ කියල හිතනවා හැදෙන්න දෙනවද අයින් කරනවද කියල.
    ඔව් බං. අනික ළමයෙක් හදා ගන්න ලොකු අ‍ාර්ථික ශක්තියක් නැත්තම් කොහොමද කරන්නෙ? කට්ටිය හෑලි නම් ලියයි පොල් අතු වියල හරි කන්ඩ දෙයි කියලා. හැබැයි එ‍්කෙන් උන්ට වැඩකුත් නෑ, ළමයට වැඩකුත් නෑ. හැමෝම දුක් විඳිනවා විතරයි. ඉතින් සුදුසු කාලෙක තමන්ගෙ කැමැත්තෙන් හදන බබෙක් හදා ගන්නයි තියෙන්නෙ. 💯
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,078
    113
    abortion should be legalized. :yes:
    Legalized නැතත් de criminalized කරා නම් හරි. Homosexuality වගේම. එතකොට දෙපැත්තටම හොඳයි.

    ooka looka pawak! condom ekakk ganna salli na lol
    Living together with condoms practical නැහැ බං. ඉඳලා හිටලා හුකන්න නම් ඕන එකක්. එකට ඉද්දි කොහොමත් හැම වෙලාවෙම ඕක හොය හොය ඉඳලා mood කා ගන්න බැහැනෙ.
    ------ Post added on Apr 19, 2024 at 2:05 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    1,791
    1,618
    113
    Living together with condoms practical නැහැ බං. ඉඳලා හිටලා හුකන්න නම් ඕන එකක්. එකට ඉද්දි කොහොමත් හැම වෙලාවෙම ඕක හොය හොය ඉඳලා mood කා ගන්න බැහැනෙ.
    itin yko condom oone na. kellont injection thiyenne birth control walata. abortion wala kalale video balala thiye. karima widaweemak.
     
    • Like
    Reactions: gamerlk

    xengine

    Well-known member
  • Feb 24, 2021
    2,729
    5,637
    113
    ooka looka pawak! condom ekakk ganna salli na lol
    මට එකේ පව පින තේරෙන්නේ නැහැ බන්.

    මට හිතෙනේ ළමයෙක් හදන්න සමාජ ආර්ථික වටපිටාවක් නැත්තන් ළමයි හදන්නේ නැතුව ඉන්න ඕනේ. හදන උනුත් දික් විඳිනවා. හැදෙන උනුත් දුක් විඳිනවා අන්තිමට.

    හිතපන් උඹට කිරි පනුවෝ හැදෙනවා කියල. එතකොට උඹට පණු බෙහෙත් බොන්න වෙනවා නේද? අපි පණු බෙහෙත් බිව්වට පස්සේ එක ගැන හිත හිත ඉන්නෙත් නැහැනේ බන්.

    කෙල්ලටයි කොල්ලටයි ළමයෙක් හදන්න ඕනෙකමක් නැතුව තියාගන එක පාරටම සප්‍රයිස් උනාම නිකමට හිතෙන්නේ නැද්ද නිකන් කෙල්ලට තමන්ගේ ඇඟ ඇතුලට නිකන් පරපෝෂිතයෙක් ආව වගේ හැඟීමක්?
     
    eekata mole thiyenna oone dakk gmnn ghnwnm uge mole upse
     
    Similar threads