ලීටරයකට එහා යන්න අැති ෂුවර්.
අම්මෝ එ‍්ක දැකලා සංසාරෙ කළකිරුණා.
(උඹලා මේ ගැන වැඩිය හිතන්න එපා හරිද. මේක මේ ගැන conversation එකක් රටේ හදන්න කියල ලැබුණ අැරයුමකට කරන දෙයක්. ඉස්සරහට ගේන්න ඉන්න bill එකකට. අැත්තටම වෙච්ච දෙයක් නෙවෙයි. හැබැයි එහෙම වුණා නම් මුහුණ දෙන්න වෙන දේවල් ගැන කාටත් idea එකක් ගන්න නියමයි)

Last edited: