අම්මේ ඇන්නා

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    issaraban scl walata awilla injection widinawa ne mathaka athi umabalata dan nam karanawada danne naa polime api innawa mage issaraha ekek hitiya uge issaraha thawa ekk hitiya mage issaraha ekata kalin ekata injection eka wididdi mage issaraha eka kalanthe daala bima kiyapanko uuta api danuth wihilu karanawa uuta danuth sihi nathi wenawa ewagema
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    කටුවලට බයවෙල මානසික තත්වයක් සමහරුන්ට තියෙනව.

    ඔව් ඒක මටත් තියෙනවා. ඒ උනාට කෑගහන්නෙ දඟලන්නෙ නෑ. මූණ බැලුවොත්, බොඩි ලැන්ග්වේජ් එක බැලුවොත් පේනව. කටුව ගහනකන් විතරයි හැබැයි. විදලා එහෙමම තියල තිබුණත් අවුලක් නෑ. කවදාවත් මං ලේ දෙන්න යන්නෙත් නෑ ඒ නිසා.

    දවසක් නර්ස් හිනාවෙලා ඇහුවත් එක්ක. එතකොට කියනවා ඔව් මං කටු ගහනවට බයයි කියලා. 😒

    මේක මේ උන් කියනව වගේ උකනකොට කොහොම වෙයිද , ළමයි හම්බ වෙනකොට කොහොම වෙයිද. එහෙම එව්ව වෙන්නෙ නෑ. කටුවලට බය කෙනා කටුවලට විතරයි බය. ඵයියට නෙවෙයි. හැබැයි ඔහොම කෑගහනවා නං දැකල නෑ කවුරුවත්. මොකක් හරි මානසික අවුලකුත් තියෙනවද මන්දා. නැත්නං කටු ෆෝබියා එකෙත් උපරිම තියෙන කෙනෙක්ද දන්නෙ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    issaraban scl walata awilla injection widinawa ne mathaka athi umabalata dan nam karanawada danne naa polime api innawa mage issaraha ekek hitiya uge issaraha thawa ekk hitiya mage issaraha ekata kalin ekata injection eka wididdi mage issaraha eka kalanthe daala bima kiyapanko uuta api danuth wihilu karanawa uuta danuth sihi nathi wenawa ewagema
    මං දන්න කොල්ලො ඉන්නව blood එකක් ගත්තට පස්සෙ දාඩිය දාලා blackout වෙනව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ඒක මටත් තියෙනවා. ඒ උනාට කෑගහන්නෙ දඟලන්නෙ නෑ. මූණ බැලුවොත්, බොඩි ලැන්ග්වේජ් එක බැලුවොත් පේනව. කටුව ගහනකන් විතරයි හැබැයි. විදලා එහෙමම තියල තිබුණත් අවුලක් නෑ. කවදාවත් මං ලේ දෙන්න යන්නෙත් නෑ ඒ නිසා.

    දවසක් නර්ස් හිනාවෙලා ඇහුවත් එක්ක. එතකොට කියනවා ඔව් මං කටු ගහනවට බයයි කියලා. 😒

    මේක මේ උන් කියනව වගේ උකනකොට කොහොම වෙයිද , ළමයි හම්බ වෙනකොට කොහොම වෙයිද. එහෙම එව්ව වෙන්නෙ නෑ. කටුවලට බය කෙනා කටුවලට විතරයි බය. ඵයියට නෙවෙයි. හැබැයි ඔහොම කෑගහනවා නං දැකල නෑ කවුරුවත්. මොකක් හරි මානසික අවුලකුත් තියෙනවද මන්දා. නැත්නං කටු ෆෝබියා එකෙත් උපරිම තියෙන කෙනෙක්ද දන්නෙ නෑ.
    ඔය වගෙ භීතිකාවලට මනෝවෛද්‍ය ප්‍රතිකාර කරල 100% සනීපකරන්න පුලුවන්. මේ ලමයගෙ දෙමව්පියො ඒ ගැන හොයල බලන්න ඕනෙ. ඒ වගෙම ඔය ඉන්ජෙක්ෂන් එක ගහපු දොස්තර ඒ ගැන දෙමාපියන්ව දැනුවත්කරන්න ඕනෙ.
     
    • Like
    Reactions: bokaRaj and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වගෙ භීතිකාවලට මනෝවෛද්‍ය ප්‍රතිකාර කරල 100% සනීපකරන්න පුලුවන්. මේ ලමයගෙ දෙමව්පියො ඒ ගැන හොයල බලන්න ඕනෙ. ඒ වගෙම ඔය ඉන්ජෙක්ෂන් එක ගහපු දොස්තර ඒ ගැන දෙමාපියන්ව දැනුවත්කරන්න ඕනෙ.

    මට නං ප්‍රශ්නයක් නෑ.
    ඕකටත් exposure therapy තමයි හරියනවා ඇත්තෙ. මට තියෙනවා ගොඩක් උඩවල් වලට යන්න තියෙන බයත්. ඒකට exposure therapy වලින්ම හරියනවා කියල කිව්ව නිසා මං නිකන් බැලුව. ඒක නං හරියනවා. හැබැයි එකම තැනට යනකොට විතරද දන්නෙ නෑ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,771
    19,729
    113
    මේ ලමයගෙ කෑගැහිල්ලෙන් නම් පේන්න මෙයා අර බුද්ධිය අඩුවෙන් වැඩුන category එකේ ලමයෙක් වගේ. සමහර ඉස්කෝල වල තියනව විශේශ ඒකකය කියලත් එකක් මේ වගේ ලමයින්ට උගන්වන්න.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,481
    113
    මේකි මනුස්සයා එක්ක රමනයේ යෙදෙනකොට අහල ගම් 7කට ඇහෙනවා ඇති :rofl:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ට්‍රිෆැනෝෆොබියා වගේ නමක් තියෙන ලෙඩක්. බොලා හිනා වෙන්න එපා යකු. හැමෝටම මොකක් හරි මානසික ලෙඩක් තියෙනවා,