අනේ අම්මේ කලුම කලු පාට එකකින් ඇන්නාආආආආආආආආමේකී මේ අඩන විදිහට පෙට්ටිය කඩන්න යන කොට කොහොම අඩයිද![]()
![]()
![]()
අනේ අම්මේ කලුම කලු පාට එකකින් ඇන්නාආආආආආආආආමේකී මේ අඩන විදිහට පෙට්ටිය කඩන්න යන කොට කොහොම අඩයිද![]()
![]()
![]()
Did you just ridicule someone's underdeveloped brain, you hypocriteridicule someone’s phobia is an act of an underdeveloped brain…specially posting on a social media platform
sick idiots
no I just pointed outDid you just ridicule someone's underdeveloped brain, you hypocrite![]()
මේකනං මටත් හිතුන..පවු යකෝ. අවුලක් තියෙන කෙනෙද්ද දන්නෑ
උඹ දොස්තර කෙනෙක්ද කියලා සැකයිලොකු ඉඳිකට්ටකින් ඇනපු දාකට
"අම්මේ මෙන්න මූ ඇන්නාආආආආආ"
කටුවලට බයවෙල මානසික තත්වයක් සමහරුන්ට තියෙනව.
මං දන්න කොල්ලො ඉන්නව blood එකක් ගත්තට පස්සෙ දාඩිය දාලා blackout වෙනවissaraban scl walata awilla injection widinawa ne mathaka athi umabalata dan nam karanawada danne naa polime api innawa mage issaraha ekek hitiya uge issaraha thawa ekk hitiya mage issaraha ekata kalin ekata injection eka wididdi mage issaraha eka kalanthe daala bima kiyapanko uuta api danuth wihilu karanawa uuta danuth sihi nathi wenawa ewagema
ඔය වගෙ භීතිකාවලට මනෝවෛද්‍ය ප්‍රතිකාර කරල 100% සනීපකරන්න පුලුවන්. මේ ලමයගෙ දෙමව්පියො ඒ ගැන හොයල බලන්න ඕනෙ. ඒ වගෙම ඔය ඉන්ජෙක්ෂන් එක ගහපු දොස්තර ඒ ගැන දෙමාපියන්ව දැනුවත්කරන්න ඕනෙ.ඔව් ඒක මටත් තියෙනවා. ඒ උනාට කෑගහන්නෙ දඟලන්නෙ නෑ. මූණ බැලුවොත්, බොඩි ලැන්ග්වේජ් එක බැලුවොත් පේනව. කටුව ගහනකන් විතරයි හැබැයි. විදලා එහෙමම තියල තිබුණත් අවුලක් නෑ. කවදාවත් මං ලේ දෙන්න යන්නෙත් නෑ ඒ නිසා.
දවසක් නර්ස් හිනාවෙලා ඇහුවත් එක්ක. එතකොට කියනවා ඔව් මං කටු ගහනවට බයයි කියලා.
මේක මේ උන් කියනව වගේ උකනකොට කොහොම වෙයිද , ළමයි හම්බ වෙනකොට කොහොම වෙයිද. එහෙම එව්ව වෙන්නෙ නෑ. කටුවලට බය කෙනා කටුවලට විතරයි බය. ඵයියට නෙවෙයි. හැබැයි ඔහොම කෑගහනවා නං දැකල නෑ කවුරුවත්. මොකක් හරි මානසික අවුලකුත් තියෙනවද මන්දා. නැත්නං කටු ෆෝබියා එකෙත් උපරිම තියෙන කෙනෙක්ද දන්නෙ නෑ.
ඔය වගෙ භීතිකාවලට මනෝවෛද්‍ය ප්‍රතිකාර කරල 100% සනීපකරන්න පුලුවන්. මේ ලමයගෙ දෙමව්පියො ඒ ගැන හොයල බලන්න ඕනෙ. ඒ වගෙම ඔය ඉන්ජෙක්ෂන් එක ගහපු දොස්තර ඒ ගැන දෙමාපියන්ව දැනුවත්කරන්න ඕනෙ.
Did you just ridicule someone's underdeveloped brain, you hypocrite![]()
Math hitanneරගපානවා වගේ ටික්ටොක් කරන්නම