අම්මේ තාත්තේ මගේ ඇස් දිහා බලන්න, ඔන්න ඔයාල ගොනාට ඇන්දෙන්නයි යන්නෙ 🤭🤭

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    Jeffrey Epstein Spongebob GIF


    ඒ කාලෙ මේව අහපු උන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,288
    113
    අනුර ඒකාලෙ stage වල කීව නේද පක්‍ෂයේ එකෙක් වරදක් කරත් නීතිය ක්‍රියාත්මක කරනව කියල, රන්වලගෙන් පටන්ගෙන මොකාගෙන් ඉවරවෙයිද? පෙරහැර යනව අනුර, කවද්ද පක්‍ෂය ඇතුලෙ ඉඳන් නසරානි වැඩ කරන උන්ට රටේ අනික් මිනිස්සුන්ට තියන නීතියම එන්නේ? දැන් රටේ මිනිස්සුන්ට පේන්නෙ 3% උන් ටික රැකිල අනික් ඔක්කොම වෙන පැත්තකට දැමිල්ලක් තමයි. අනුර ඔයා රටේ ජනාධිපති නේද?