අනුර ඒකාලෙ stage වල කීව නේද පක්‍ෂයේ එකෙක් වරදක් කරත් නීතිය ක්‍රියාත්මක කරනව කියල, රන්වලගෙන් පටන්ගෙන මොකාගෙන් ඉවරවෙයිද? පෙරහැර යනව අනුර, කවද්ද පක්‍ෂය ඇතුලෙ ඉඳන් නසරානි වැඩ කරන උන්ට රටේ අනික් මිනිස්සුන්ට තියන නීතියම එන්නේ? දැන් රටේ මිනිස්සුන්ට පේන්නෙ 3% උන් ටික රැකිල අනික් ඔක්කොම වෙන පැත්තකට දැමිල්ලක් තමයි. අනුර ඔයා රටේ ජනාධිපති නේද?