අඩෝ සිරාවට, අපි fun එකට දාස් ගානක් එක දවසට වියදම් කරන කොට මේ වගේ එදා වේල හොයා ගන්න බැරි මිනිස්සු කීදාහක් මේ ලෝකෙ දුක් විඳිනවා ඇතිද. ඇත්තටම මොකක්ද මේ ජීවිතේ කියල හිතෙනව මේ කතා දකිද්දි.![]()
අපි යාළුවො කට්ටිය ළමා නිවාසයකට දවල් කෑමක් දුන්නා. ලස්සන පොඩි නංගිලා මල්ලිලා ටිකක් හිටියේ. අපිට ඇත්තටම උයන්න බැරි නිසා කඩේකින් අරන් තමයි කෑම දුන්නේ. එයාලා මේසෙට වාඩි වෙලා කන්න කලින් අපිට පින් දෙනවා. ස්තූති කරනවා. මට කඳුළු ආව නිසා මම නැගිටලා කිව්වා එයාලට එහෙම කියන්න ඕන නැහැ ඔයාල වාඩි වෙලා කන්න කියලා. කවදාවත් ඒ වගේ වැඩක් කරලා පින් බලාපොරොත්තු වෙන්න එපා. පින් බලාගෙන පින් කරන්න එපා. පින් බලාපොරොත්තු වෙනවා කියන්නෙත් තණ්හාවක්. වැදගත් වෙන්නෙ හිතේ සතුට. සතෙක්ට තමන්ගෙ කෑම එක දීලා ඌ බඩගින්න නිවා ගන්න ඒ කන එක දිහා බලන් සතුටු වෙන්න පුළුවන් නම් ඔයා පින් කඳක්. කවදාවත් වරදින්නෙ නැහැ.![]()


ela..අපි යාළුවො කට්ටිය ළමා නිවාසයකට දවල් කෑමක් දුන්නා. ලස්සන පොඩි නංගිලා මල්ලිලා ටිකක් හිටියේ. අපිට ඇත්තටම උයන්න බැරි නිසා කඩේකින් අරන් තමයි කෑම දුන්නේ. එයාලා මේසෙට වාඩි වෙලා කන්න කලින් අපිට පින් දෙනවා. ස්තූති කරනවා. මට කඳුළු ආව නිසා මම නැගිටලා කිව්වා එයාලට එහෙම කියන්න ඕන නැහැ ඔයාල වාඩි වෙලා කන්න කියලා. කවදාවත් ඒ වගේ වැඩක් කරලා පින් බලාපොරොත්තු වෙන්න එපා. පින් බලාගෙන පින් කරන්න එපා. පින් බලාපොරොත්තු වෙනවා කියන්නෙත් තණ්හාවක්. වැදගත් වෙන්නෙ හිතේ සතුට. සතෙක්ට තමන්ගෙ කෑම එක දීලා ඌ බඩගින්න නිවා ගන්න ඒ කන එක දිහා බලන් සතුටු වෙන්න පුළුවන් නම් ඔයා පින් කඳක්. කවදාවත් වරදින්නෙ නැහැ.![]()
බොරුවක්ද මන්දා? මාස 6 කිං තුන්දාස් ගැන ගෙවල වැඩක් යැ ඒ මාස 6 ට තව එකතු වෙනවනේඅනික එහෙම නිකං රතු පෑනෙන් කැපුවම බිල අවලංගු වෙනවද?
අඩෝ සිරාවට, අපි fun එකට දාස් ගානක් එක දවසට වියදම් කරන කොට මේ වගේ එදා වේල හොයා ගන්න බැරි මිනිස්සු කීදාහක් මේ ලෝකෙ දුක් විඳිනවා ඇතිද. ඇත්තටම මොකක්ද මේ ජීවිතේ කියල හිතෙනව මේ කතා දකිද්දි.![]()



