අම්මෝබයහිතෙනවා (air crash)
මේ පසුගිය 16 වන දින P-51 වර්ගයේ ගුවන් යානාවක් Mustang ගුවන් තොටුපලේ පැවැති ගුවන් සංදර්ශනයකදී අනතුරට පත් වූ අවස්ථාවේ ලබා ගත් දුර්ලභ ජායාරෑප පෙලකි මේ ගුවන් යානාව කෙලින්ම පොලවට ලංවෙන ආකාරය සහ ඒ අවස්ථාවේ දි එම පිට්ටනියේ සිටි සංදර්ශනය නැරඹී්මට පැමිණි පිරිස ද සේ අනතුරට ලක්වන ආකාරය සහ ගුවන් යානාව පුපුරා යන ආකාරය රොයිටර් කැමරාවක සදහන් වූයේ මෙසේයි. මේ සංදර්ශණය දෙවන ලෝක යුද සමයේ සිට අවුරැද්දක් පාසා පවත්වන වාර්ෂික සංදර්ශණයකි... මෙයින් ගුවන් යානාවේ පයිලට් මිය ගොස් තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූහ...

ගුවන් යානය පොළව දෙසට වේගයෙන් පැමිණෙන ආකාරය
අනතුරට පෙර ඉහළ අහසේ කරණම් ගැසූ යානාව
අනතුරට පෙර ගුවන් යානාව කෙලින්ම පොලවට පැමිණෙන ආකාරය
පොළොවේ ගැටීමට තත්පර කිහිපයකට පෙර
අවාසනාවන්ත ලෙස අනතුරට පත් වූ ගුවන් යානාව පුපුරා ගිය ආකාරය
අනතුරේ භයානක කම තේරෙනවා නේද
යානාව සුන්බුන් ගොඩක් වී
මෙන්න බලන්න ආපු අයට වෙච්ච දේ
පෙලීසියත් ඈවිත්
මේ සංදර්ශනයට ඉදිරිපත් වීමට නියමිතව තිබූ අනෙක් යානා
මේ වලවල් යානාවේ කොටස් විසිවී සෑදුනු ඒවා
නරඹන්නන් ගෙන් තුවාල ලැබූ කිහිප දෙනෙක් වහා රෝහල් කරා ගෙන යන සහන සේවකයින්
තුවාල කරැවන් රෝහල් කරා ගෙන යාමට හෙලිකොප්ටර් ද යොද ගත්තා
යානාවා පුපුරා ගිය අවස්ථාවේදී කොටස් විසි වීමෙන් තුවාල ලැබූවන්
සබාපති Mike Houghton, Reno Air Racing Association,සම්මුඛසාකාච්චාවකදි මාද්‍ය වේදීන් හමුවේ මේ අනතුර හමුවේ කරැණු දක්වමින්...
අනතුරින් 3 දෙනෙක් මිය ගොස් 50 ක පිරිසක් තුවාල ලැබූ බව ඔහු මාධ්‍යයට වාර්තා කලේය
මේ අනතුරට පත් වූ ගුවන් යානාව පැදවූ Pilot Jimmy Leeward ද මේ අනතුරින් මිය ගියේය
මේ අනතුරින් මිය ගිය යානාව පැදවූ ගුවන් නියමු Jimmy Leeward සහ ඔහු 2010 වර්ෂයේ දී P51 Mustang වර්ගයේ ගුවන් යානාවක් අසල සිට ගත් ජායාරෑපයක්
ඔන්න ඔහෙමයි උනේ ....
දැං මටත් සලකල යන්න හොදේ
++REP

(Jck).
tahku