අම්මෝබයහිතෙනවා (air crash)

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අම්මෝබයහිතෙනවා (air crash)

    මේ පසුගිය 16 වන දින P-51 වර්ගයේ ගුවන් යානාවක් Mustang ගුවන් තොටුපලේ පැවැති ගුවන් සංදර්ශනයකදී අනතුරට පත් වූ අවස්ථාවේ ලබා ගත් දුර්ලභ ජායාරෑප පෙලකි මේ ගුවන් යානාව කෙලින්ම පොලවට ලංවෙන ආකාරය සහ ඒ අවස්ථාවේ දි එම පිට්ටනියේ සිටි සංදර්ශනය නැරඹී්‍මට පැමිණි ​පිරිස ද සේ අනතුරට ලක්වන ආකාරය සහ ගුවන් යානාව පුපුරා යන ආකාරය රොයිටර් කැමරාවක සදහන් වූයේ මෙසේයි. මේ සංදර්ශණය දෙවන ලෝක යුද සමයේ සිට අවුරැද්දක් පාසා පවත්වන වාර්ෂික සංදර්ශණයකි... මෙයින් ගුවන් යානාවේ පයිලට් මිය ගොස් තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූහ...



    ගුවන් යානය පොළව දෙසට වේගයෙන් පැමිණෙන ආකාරය

    4bab4a3a056b2715f90e6a706700e664.jpg


    අනතුරට පෙර ඉහළ අහසේ කරණම් ගැසූ යානාව
    5e7548b1ec89fb14f80e6a70670062b6.jpg


    අනතුරට පෙර ගුවන් යානාව කෙලින්ම පොලවට පැමිණෙන ආකාරය
    23c6ee56ec89fb14f80e6a706700459c.jpg


    b05eeaabece1fc14f80e6a706700ea76.jpg


    පොළොවේ ගැටීමට තත්පර කිහිපයකට පෙර
    6eb527a801361315f90e6a706700e2b9.jpg


    අවාසනාවන්ත ලෙස අනතුරට පත් වූ ගුවන් යානාව පුපුරා ගිය ආකාරය
    01b94e06ece2fc14f80e6a706700da62.jpg


    අනතුරේ භයානක කම තේරෙනවා නේද

    a0ca1d2fed51fe14f80e6a706700145b.jpg

    14d34e7fece2fc14f80e6a7067007170.jpg


    යානාව සුන්බුන් ගොඩක් වී

    c1f8482aec94fb14f80e6a70670092dc.jpg


    මෙන්න බලන්න ආපු අයට වෙච්ච දේ

    c5225b48ec93fb14f80e6a706700d09e.jpg


    පෙලීසියත් ඈවිත්
    8c2c203fec61fa14f80e6a7067003734.jpg


    මේ සංදර්ශනයට ඉදිරිපත් වීමට නියමිතව තිබූ අනෙක් යානා
    a8a235c4ec63fa14f80e6a706700063c.jpg


    මේ වලවල් යානාවේ කොටස් විසිවී සෑදුනු ඒවා

    2011-09-17T224225Z_01_WAS04_RTRIDSP_3_CRASH-AIRRACE.jpg


    නරඹන්නන් ගෙන් තුවාල ලැබූ කිහිප ​දෙනෙක් වහා රෝහල් කරා ගෙන යන සහන සේවකයින්
    2011-09-17T024638Z_01_BTRE78G07PT00_RTROPTP_2_USA-CRASH-AIRRACE.JPG


    e3d03096ec3ff914f80e6a70670043e9.jpg


    තුවාල කරැවන් රෝහල් කරා ගෙන යාමට හෙලිකොප්ටර් ද යොද ගත්තා
    23b5da12ec54fa14f80e6a706700c03d.jpg


    යානාවා පුපුරා ගිය අවස්ථාවේදී කොටස් විසි වීමෙන් තුවාල ලැබූවන්
    123cece5ec3ff914f80e6a7067000cfd.jpg



    සබාපති Mike Houghton, Reno Air Racing Association,සම්මුඛසාකාච්චාවකදි මාද්‍ය වේදීන් හමුවේ මේ අනතුර හමුවේ කරැණු දක්වමින්...
    අනතුරින් 3 දෙනෙක් මිය ගොස් 50 ක පිරිසක් තුවාල ලැබූ බව ඔහු මාධ්‍යයට වාර්තා කලේය



    66525886ec9dfb14f80e6a7067005b80.jpg


    මේ අනතුරට පත් වූ ගුවන් යානාව පැදවූ Pilot Jimmy Leeward ද මේ අනතුරින් මිය ගියේය

    93ccd6b2ecf5fd14f80e6a7067006b7b.jpg



    මේ අනතුරින් මිය ගිය යානාව පැදවූ ගුවන් නියමු Jimmy Leeward සහ ඔහු 2010 වර්ෂයේ දී P51 Mustang වර්ගයේ ගුවන් යානාවක් අසල සිට ගත් ජායාරෑපයක්

    6ef9b181ec3af914f80e6a706700a2c1.jpg


    ඔන්න ඔහෙමයි උනේ ....
    දැං මටත් සලකල යන්න හොදේ
    ++REP
     

    Similar threads