අම්මට හැමනෙන බෝම්බ මේවා. මේක බැලුවම අපිඅසරණයි බං, මේ වගේ දෙයක් කවදාවවත් නොවේවා කියල පතමු
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Dec 1, 2024 #1 අම්මට හැමනෙන බෝම්බ මේවා. මේක බැලුවම අපිඅසරණයි බං, මේ වගේ දෙයක් කවදාවවත් නොවේවා කියල පතමු Last edited: Dec 1, 2024 Reactions: vali aththa, EternalQuest, san** and 5 others
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,433 36,352 113 මැදමහනුවර Dec 1, 2024 #2 අනෙ රත්තරන් අයියේ.. අපි ඉවරයි Reactions: EternalQuest, NRTG, Ulti and 1 other person
Mr Robot Well-known member Oct 26, 2020 2,373 3,681 113 මොනර තැන්න Dec 1, 2024 #3 lankawata mewagen 3i danna one - උඩ රට පහත රට සබරගමු 3million * 3 Reactions: NRTG and Nidarshana_k
Nidarshana_k Well-known member Feb 19, 2022 29,604 1 51,312 113 ප*යාගල sorry.com Dec 1, 2024 #4 world war ekak awoth ithin lankwata oken 1 dammath athi hadi gawila yanna Reactions: NRTG and Mr Bones
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Dec 1, 2024 #5 අහක ඉඳන් අපිටත් නහින්න වෙන්නේ
EternalQuest Active member Nov 21, 2024 145 142 43 LK Dec 1, 2024 #6 2030 මොකක් හරි වෙයිද දන්නෙ නැ. Yt video කීපයක තිබ්බා විනාසයක් වෙනව කියලා
G G Starlin Well-known member Nov 10, 2024 3,693 2,955 113 Panadura Dec 1, 2024 #7 Nidarshana_k said: world war ekak awoth ithin lankwata oken 1 dammath athi hadi gawila yanna Click to expand... Colombo වලට දැම්මනම් හරි අවුරුදු 50කටවත් ආයි ගොඩ ඒමක් නෑ.
Nidarshana_k said: world war ekak awoth ithin lankwata oken 1 dammath athi hadi gawila yanna Click to expand... Colombo වලට දැම්මනම් හරි අවුරුදු 50කටවත් ආයි ගොඩ ඒමක් නෑ.