අම්මෝ:අශේන්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    ඒක එහෙම තමා මචං ලොකු ස්ක්‍රිප්ට් එකකට මේ ස්ටොරිය යන්නේ. ටිකක් ඈතින් ඉඳන් බලන් හිටියම පෙන්නේ එක දෙයක් ලඟට පේන්නේ තව දෙයක්. ;) කොහොම හරි අවසානේ ඉරාජුත් ගොඩ අශෙනුත් ගොඩ පුක ඉරාගෙන මරා ගත්තු උන්ට ?

    ඔව් නේද මචං, මේ අශේන් කියන පොර Law ඉගෙන ගන්න එකෙක්ලු නේද. ඌ දැන් කොහොමත් ප්‍රසිද්ධ චරිතයක්නෙ negative විදියට හරි. ඊලග පියවර දේශපාලනේට එන එක වෙන්ඩත් පුලුවන්. මූ ප්‍රසිද්ධ උනේ වැදගත් දෙයක් කරලත් නෙවෙයි වැදගත් මිනිස්සු ඉන්ටවිව් කරලත් නෙවෙයි බොහෝවෙලාවට. ඒ කරත් ඒ මනුස්සයාගෙන් අහන්නෙ එක්කො Sex ගැන නැත්තන් ඕප දූප. ඉරාජ් එහෙමත් අර දවස් ටිකේ පින් අතේ වැඩයි ටිකක් හොද විදියෙ වැඩයි කරේ ඕකටම වෙනඩත් බැරි නෑ. මිනිස්සු දැන් වැඩිය හිතන නිසා උන සරලව හිතල ගේමක් ගහනව වගේ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔව් නේද මචං, මේ අශේන් කියන පොර Law ඉගෙන ගන්න එකෙක්ලු නේද. ඌ දැන් කොහොමත් ප්‍රසිද්ධ චරිතයක්නෙ negative විදියට හරි. ඊලග පියවර දේශපාලනේට එන එක වෙන්ඩත් පුලුවන්. මූ ප්‍රසිද්ධ උනේ වැදගත් දෙයක් කරලත් නෙවෙයි වැදගත් මිනිස්සු ඉන්ටවිව් කරලත් නෙවෙයි බොහෝවෙලාවට. ඒ කරත් ඒ මනුස්සයාගෙන් අහන්නෙ එක්කො Sex ගැන නැත්තන් ඕප දූප. ඉරාජ් එහෙමත් අර දවස් ටිකේ පින් අතේ වැඩයි ටිකක් හොද විදියෙ වැඩයි කරේ ඕකටම වෙනඩත් බැරි නෑ. මිනිස්සු දැන් වැඩිය හිතන නිසා උන සරලව හිතල ගේමක් ගහනව වගේ.

    ඕන නිකමෙක් ඉගෙනගන්නෙ ලෝනෙ. ලෝත් චාටර් වෙනව