wIoK8Gfc__4
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Oct 17, 2019 #81
KSPathirana Well-known member Apr 22, 2015 7,759 9,853 113 Oct 17, 2019 #82 ryandok said: ඒක එහෙම තමා මචං ලොකු ස්ක්රිප්ට් එකකට මේ ස්ටොරිය යන්නේ. ටිකක් ඈතින් ඉඳන් බලන් හිටියම පෙන්නේ එක දෙයක් ලඟට පේන්නේ තව දෙයක්. කොහොම හරි අවසානේ ඉරාජුත් ගොඩ අශෙනුත් ගොඩ පුක ඉරාගෙන මරා ගත්තු උන්ට ? Click to expand... ඔව් නේද මචං, මේ අශේන් කියන පොර Law ඉගෙන ගන්න එකෙක්ලු නේද. ඌ දැන් කොහොමත් ප්රසිද්ධ චරිතයක්නෙ negative විදියට හරි. ඊලග පියවර දේශපාලනේට එන එක වෙන්ඩත් පුලුවන්. මූ ප්රසිද්ධ උනේ වැදගත් දෙයක් කරලත් නෙවෙයි වැදගත් මිනිස්සු ඉන්ටවිව් කරලත් නෙවෙයි බොහෝවෙලාවට. ඒ කරත් ඒ මනුස්සයාගෙන් අහන්නෙ එක්කො Sex ගැන නැත්තන් ඕප දූප. ඉරාජ් එහෙමත් අර දවස් ටිකේ පින් අතේ වැඩයි ටිකක් හොද විදියෙ වැඩයි කරේ ඕකටම වෙනඩත් බැරි නෑ. මිනිස්සු දැන් වැඩිය හිතන නිසා උන සරලව හිතල ගේමක් ගහනව වගේ.
ryandok said: ඒක එහෙම තමා මචං ලොකු ස්ක්රිප්ට් එකකට මේ ස්ටොරිය යන්නේ. ටිකක් ඈතින් ඉඳන් බලන් හිටියම පෙන්නේ එක දෙයක් ලඟට පේන්නේ තව දෙයක්. කොහොම හරි අවසානේ ඉරාජුත් ගොඩ අශෙනුත් ගොඩ පුක ඉරාගෙන මරා ගත්තු උන්ට ? Click to expand... ඔව් නේද මචං, මේ අශේන් කියන පොර Law ඉගෙන ගන්න එකෙක්ලු නේද. ඌ දැන් කොහොමත් ප්රසිද්ධ චරිතයක්නෙ negative විදියට හරි. ඊලග පියවර දේශපාලනේට එන එක වෙන්ඩත් පුලුවන්. මූ ප්රසිද්ධ උනේ වැදගත් දෙයක් කරලත් නෙවෙයි වැදගත් මිනිස්සු ඉන්ටවිව් කරලත් නෙවෙයි බොහෝවෙලාවට. ඒ කරත් ඒ මනුස්සයාගෙන් අහන්නෙ එක්කො Sex ගැන නැත්තන් ඕප දූප. ඉරාජ් එහෙමත් අර දවස් ටිකේ පින් අතේ වැඩයි ටිකක් හොද විදියෙ වැඩයි කරේ ඕකටම වෙනඩත් බැරි නෑ. මිනිස්සු දැන් වැඩිය හිතන නිසා උන සරලව හිතල ගේමක් ගහනව වගේ.
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Oct 18, 2019 #83 https://www.facebook.com/yashod.ranasinghe/videos/2265318430427074/ ded
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Oct 18, 2019 #84 KSPathirana said: ඔව් නේද මචං, මේ අශේන් කියන පොර Law ඉගෙන ගන්න එකෙක්ලු නේද. ඌ දැන් කොහොමත් ප්රසිද්ධ චරිතයක්නෙ negative විදියට හරි. ඊලග පියවර දේශපාලනේට එන එක වෙන්ඩත් පුලුවන්. මූ ප්රසිද්ධ උනේ වැදගත් දෙයක් කරලත් නෙවෙයි වැදගත් මිනිස්සු ඉන්ටවිව් කරලත් නෙවෙයි බොහෝවෙලාවට. ඒ කරත් ඒ මනුස්සයාගෙන් අහන්නෙ එක්කො Sex ගැන නැත්තන් ඕප දූප. ඉරාජ් එහෙමත් අර දවස් ටිකේ පින් අතේ වැඩයි ටිකක් හොද විදියෙ වැඩයි කරේ ඕකටම වෙනඩත් බැරි නෑ. මිනිස්සු දැන් වැඩිය හිතන නිසා උන සරලව හිතල ගේමක් ගහනව වගේ. Click to expand... ඕන නිකමෙක් ඉගෙනගන්නෙ ලෝනෙ. ලෝත් චාටර් වෙනව
KSPathirana said: ඔව් නේද මචං, මේ අශේන් කියන පොර Law ඉගෙන ගන්න එකෙක්ලු නේද. ඌ දැන් කොහොමත් ප්රසිද්ධ චරිතයක්නෙ negative විදියට හරි. ඊලග පියවර දේශපාලනේට එන එක වෙන්ඩත් පුලුවන්. මූ ප්රසිද්ධ උනේ වැදගත් දෙයක් කරලත් නෙවෙයි වැදගත් මිනිස්සු ඉන්ටවිව් කරලත් නෙවෙයි බොහෝවෙලාවට. ඒ කරත් ඒ මනුස්සයාගෙන් අහන්නෙ එක්කො Sex ගැන නැත්තන් ඕප දූප. ඉරාජ් එහෙමත් අර දවස් ටිකේ පින් අතේ වැඩයි ටිකක් හොද විදියෙ වැඩයි කරේ ඕකටම වෙනඩත් බැරි නෑ. මිනිස්සු දැන් වැඩිය හිතන නිසා උන සරලව හිතල ගේමක් ගහනව වගේ. Click to expand... ඕන නිකමෙක් ඉගෙනගන්නෙ ලෝනෙ. ලෝත් චාටර් වෙනව
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Oct 18, 2019 #85