අම්මෝ ඒක💍👰💞

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අඩෝ 89 බංකොලොත් උනාද? අපි දන්නෙත් නෑ. :lol:
    1.ජේ ආර් විවෘත ආර්ථිකය ගෙනාවේ නැත්නම් ලංකාව තවත් උතුරු කොරියාවක්.
    2.ඔය පක්ෂ තහනම් කලා කියන්නේ ජවිපෙයි සමසමාජ පක්ෂයයි තහනම් කරපු එක ගැන වෙන්න ඇති. ඒක තහනම් කරන්න ජේ ආර්ට සාධාරණ හේතුවක් තිබ්බා.
    3.83 කළු ජූලිය ඇති කලේ ජේ ආර් හරි යූ එන් පී එක හරි නෙවෙයි.හැබැයි ඒක මර්ධනය කරන්න සාධාරණ උත්සාහයක් දැරුවේ නෑ..එතන වැරදියි.
    4.ඇති කලා නෙවෙයි..ඒ කාලෙ වෙනකොට තිබ්බ පාතාලයට උඩගෙඩි දීලා පාතාලය වර්ධනය කලා.
    5.එතන ඇත්තටම තිබ්බේ යූඑන්පී එකේ අවුලක් නෙවෙයි.ඉන්දිරා ගාන්ධිලගේ අවුලක්.
    6.සම්පූර්ණයෙන් වැරදියි..ඒ තරුන ගාතන වල වගකීම දාන්න ඕනේ යූඑන්පී එකට නෙවෙයි.විජේවීරට.
    7.යුද්ධය ඇති කලේ යූඑන්පී කෙක්න් කියලා හිතන එකම විහිලුවක්..වෙනම දවසක් දාගෙන කතා කරන්න ඕනි මාතෘකාවක්.
    8.එකගයි.
    9.මේ කාලෙදි උදාගම්මාන මුදල් කාබාසිනියා කරා කියලා හිතෙනවා ඇති..ඒ උනාට ඒ උදාගම්මාන ඒ කාල සීමාව තුල අත්‍යවශය වෙලා තිබ්බ එකක්.

    ඉතුරු ටික ගිහින් අහලා වරෙන් මිනිසුන්ගෙන් ... :lol: එතකොට උත්තර දෙවි :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999

    මොනවද ලැට් උදාර මේ වැල් බයිලා? කවද්ද බංකොලොත් උනේ කියපන්?​

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113

    මොනවද ලැට් උදාර මේ වැල් බයිලා? කවද්ද බංකොලොත් උනේ කියපන්? Lat udara oya ipadune mona awurudeda malli​

    • Haha
    Reactions: kasun_kbp