සොන්නලු දැන් ඉන්නේ රනිල් බබා හුකුම් නෙමේ මට එක නම් හොදටම සුවර් මුගේ චිත්ර ටික නැති වුනා කියලා හරිම දුකෙන් ඇත්තේ මු ගියේ නැත්නම් ගෝටා හිටියානම් කියලා උබලාට හිතෙයි ලොල්
රනිල් ගිහිලා විතරක් මදි අඩුම මේකෙන් ගැලවෙන්න ඊලග ප්රෙසිදෙන්ට් පොහොට්ටුවේ නොවෙන එකෙක් වෙන්න ඕනේ , පොහොට්ටුවේ ඩලස් වගේ නම් අයෙමත් මෙහෙම වලියක් මාසයක් යන්න කලින් වෙනවා මට හොදටම සුවර් .
චමිපිකා වගේ අවොත්හොදයි හැබැයි වුට දෙන්නේ නැහැ අනුරටත් දෙන්නේ ත් නැහැ පොහොට්ටුව කොහොමත් . රනිල්- ඩලස් - සජිත්
පොහොට්ටුවට ඩීල් දාන්න පුළුවන් එකකට තමයි බලේ කොහොමත් යන්නේ . එත් කමක් නැහැ වලියක් යන්නේ නැතුව තවත් රට වල පල්ලට යන්නේ නැතුව්
අනුර ගේ ජනදිපති සිහිනේ පෙරේට්ටෝ ඉන්දා ටික ටික ඉඅවත් වෙනවා කියලා පේනවා
මිට කලිනුත් චීනා සජි හැමබවෙලා කතකාර , වියොන් කාරයත් සජිට සපෝර්ට් වගේ .මුන් දෙඔල්ලෝම මේ දේවල් ගානට ප්රෙදික්ට් කරලා තියලා ඇති , ඉන්දියාව නැති වුනත් චීනා නම් සුවර්
මට උබ අපිට අබ සරණයි එක බලාපොරොත්තුව emoney කරන ස්ට් එකයි රට ඉදන් සල්ලි හොයන වුනුයි උන්දියල් නැවත්තුවොත් විතරයි
මේක නම් පරණයි එත් ගන්න දෙයක් තියෙනවා
Last edited: