කියන්න වචන නෑ යාලුවා.
පිලිමතලාවෙ ඉදන් යන්නම පැය 2ක් විතර ගියා. (12KM) වගේ.
ස්පෙෂල් නිවාඩු දවස්වල ට්රැෆික් ගැන දැනගෙන යන්න එපැයි...
අඹේපුස්ස ගලගෙදරට ඇවිල්ලා එන්න ඕනෙ එහෙම දවස් වලට.
කටුගස්තොට පාලමෙ ඉදන් ටික අමාරු උනාට ඔච්චර අමාරු නෑ දැන්
කියන්න වචන නෑ යාලුවා.
පිලිමතලාවෙ ඉදන් යන්නම පැය 2ක් විතර ගියා. (12KM) වගේ.
පෙරේදා නුවර ගියා කොලඹින් (ටවුන් එකෙන්) 7.45 ට ගියේ. 10.00 ට පස්යාලේ 12.10 ට පිලිමතලාවෙ.
2.15 ට නුවර. අම්මෝ අසියාවේ ආස්චර්ය. නුවර එපාම උනා.මේ වෙලාවට හරි ගියේ. මාර්ග නීති නොතකා අනිත් පස මාර්ගයත් මගේ සේ සිතා ගමන් කල බැවින්.
![]()
ස්පෙෂල් නිවාඩු දවස්වල ට්රැෆික් ගැන දැනගෙන යන්න එපැයි...
අඹේපුස්ස ගලගෙදරට ඇවිල්ලා එන්න ඕනෙ එහෙම දවස් වලට.
කටුගස්තොට පාලමෙ ඉදන් ටික අමාරු උනාට ඔච්චර අමාරු නෑ දැන්
දැන්නම් කටුගස්තොට ඉදල එච්චරම ට්රැෆික් එකක් නෑ, පාර ගොඩක් දුරට හදලානේ...

melo rahak na...
Nuwara yanta thiyana hodama widiha train eka..Express eka nan paya 2.30n yanawa...
ස්පෙෂල් නිවාඩු දවස්වල ට්රැෆික් ගැන දැනගෙන යන්න එපැයි...
අඹේපුස්ස ගලගෙදරට ඇවිල්ලා එන්න ඕනෙ එහෙම දවස් වලට.
කටුගස්තොට පාලමෙ ඉදන් ටික අමාරු උනාට ඔච්චර අමාරු නෑ දැන්
වෙනදට ඔහොම වෙලා නෑ මම මාසෙකට 2,3න් සැරයක්ම නුවර යනවා.
එනකොට නම් ආවෙ අවිස්සාවේල්ල ඉංගිරිය හරහා එතකොටනම් 5ට ඇවිත් 8 වෙනකොට ආවා .
special days ohomai...
long holidays waladith ehemai
special days ohomai...
long holidays waladith ehemai