අම්මෝ නුවර

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කියන්න වචන නෑ යාලුවා.
    පිලිමතලාවෙ ඉදන් යන්නම පැය 2ක් විතර ගියා. (12KM) වගේ.

    ස්පෙෂල් නිවාඩු දවස්වල ට්‍රැෆික් ගැන දැනගෙන යන්න එපැයි...
    අඹේපුස්ස ගලගෙදරට ඇවිල්ලා එන්න ඕනෙ එහෙම දවස් වලට.
    කටුගස්තොට පාලමෙ ඉදන් ටික අමාරු උනාට ඔච්චර අමාරු නෑ දැන්
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,497
    3,887
    113
    පෙරේදා නුවර ගියා කොලඹින් (ටවුන් එකෙන්) 7.45 ට ගියේ. 10.00 ට පස්යාලේ 12.10 ට පිලිමතලාවෙ.
    2.15 ට නුවර. අම්මෝ අසියාවේ ආස්චර්ය. නුවර එපාම උනා.:(:( මේ වෙලාවට හරි ගියේ. මාර්ග නීති නොතකා අනිත් පස මාර්ගයත් මගේ සේ සිතා ගමන් කල බැවින්.;)

    bus eke yanna tibune
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,688
    113

    ස්පෙෂල් නිවාඩු දවස්වල ට්‍රැෆික් ගැන දැනගෙන යන්න එපැයි...
    අඹේපුස්ස ගලගෙදරට ඇවිල්ලා එන්න ඕනෙ එහෙම දවස් වලට.
    කටුගස්තොට පාලමෙ ඉදන් ටික අමාරු උනාට ඔච්චර අමාරු නෑ දැන්

    දැන්නම් කටුගස්තොට ඉදල එච්චරම ට්‍රැෆික් එකක් නෑ, පාර ගොඩක් දුරට හදලානේ...
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    Mamath giya
    10 ta kadawathin pitath une
    Kandy 4.30
    Kohewath nawaththanne nathuwa
    Double line karana nisa nittabuwata yanakam traffic hodatama
    Ita passe nam traffic ekata hari hethuwak danne naha
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Welcome to Siri Lanka, the land of people getting deceived every election and still keep voting like headless idiots.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    ස්පෙෂල් නිවාඩු දවස්වල ට්‍රැෆික් ගැන දැනගෙන යන්න එපැයි...
    අඹේපුස්ස ගලගෙදරට ඇවිල්ලා එන්න ඕනෙ එහෙම දවස් වලට.
    කටුගස්තොට පාලමෙ ඉදන් ටික අමාරු උනාට ඔච්චර අමාරු නෑ දැන්

    වෙනදට ඔහොම වෙලා නෑ මම මාසෙකට 2,3න් සැරයක්ම නුවර යනවා.
    එනකොට නම් ආවෙ අවිස්සාවේල්ල ඉංගිරිය හරහා එතකොටනම් 5ට ඇවිත් 8 වෙනකොට ආවා .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    වෙනදට ඔහොම වෙලා නෑ මම මාසෙකට 2,3න් සැරයක්ම නුවර යනවා.
    එනකොට නම් ආවෙ අවිස්සාවේල්ල ඉංගිරිය හරහා එතකොටනම් 5ට ඇවිත් 8 වෙනකොට ආවා .

    special days ohomai...
    long holidays waladith ehemai

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    special days ohomai...
    long holidays waladith ehemai

    එල එල යාලු
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif