අම්මෝ බං ඇතිවෙන්න මෙගාබයිට් දෙනවලු

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    මම දැක්කා සමහර එවුන් කියලා තිබ්බා මේක මදි කියලා, මම නම් හිතන්නේ ආරම්භක පියවර හැටියට ඇති. wifi දුන්න එකම මැදැයි. අනික මෙහෙම පොදු ස්ථාන වල wifi දෙන්නේ download කරන්න නෙවෙයි, browsing වලටයි, තමන්ගේ email check කරගන්න, chat කරන්න වගේ.

    mun film download karanna idala tiyenne:lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මම දැක්කා සමහර එවුන් කියලා තිබ්බා මේක මදි කියලා, මම නම් හිතන්නේ ආරම්භක පියවර හැටියට ඇති. wifi දුන්න එකම මැදැයි. අනික මෙහෙම පොදු ස්ථාන වල wifi දෙන්නේ download කරන්න නෙවෙයි, browsing වලටයි, තමන්ගේ email check කරගන්න, chat කරන්න වගේ.

    Ape lankawe godak apathayonta owa therenne na..un net kiwwoth hithanne movies download karana ekai, movies balana ekai, facebook ekai witharane...

    anika godak ewun oke watinakama dakkath dakke na wage anith pattata kiyawanawa...kuhaka kama..deshapalanayen andha wela...attta dakkath atta katha karaganna tharam shakthiyak na...kuhaka kamin hith pirila..

    mama nam kiyanne adu gaane ohoma wath deyak ada start karapu eka gana sathutu wenna one kiyala...oka ada MB 100 wei...namuth ape daruwonta kawadahari oken wadi deyak hambei..

    Something is better than nothing :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    100Mb is that particle ?
    Even in United States , you only can get around 10Mb.

    How about wifi file serves in the train. So people could enjoy them while riding on the train.
    Or how about television programs over wifi in train ?

    100 MB would be feasible because unlike in US, Here in Sri Lanka we don't have that much of people who use smart phones (compared to US) and specially on stations and similar places, if you have ever visited, most of them are old people, besides that, we don't have that much of comfort in places like stations to sit and browse Internet while waiting for the trains. So I guess nobody would use it regularly.

    I hope they would implement Wifi on trains as the next step because this is only the start. They cannot do them all at once. :yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    10614232_622723387857643_3962918068978042862_n.jpg

    Harsha de Silva

    Free WiFi launched as another 100 day promise at 26 public areas across the country. I am at the launch at Colombo Fort Railway Station. ICTA and eSriLanka was launched in 2003 during the previous UNP government. Nena Sela is only a name change to the original model named Vishva Gnana Kendra! This I hope will help enable more efficient mGovernment in time to come.

    facebook.com/harshadesilvaunp
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එකෙක් මගේ රෙප් කපලා..
    යකෝ කාඩ් එකක් දාගෙන නෙට් යන්න තිබ්බ රෙප් ටික..
    අය්යෝ..
    බයියා නැති සෝකෙන් පෙලෙන එකෙක්ගේ වැඩක් වෙන්ටෑ..
    නිකන් දෙන වයිෆයි අහු උනොත් අනේ එපා කියයි නේද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ape lankawe godak apathayonta owa therenne na..un net kiwwoth hithanne movies download karana ekai, movies balana ekai, facebook ekai witharane...

    anika godak ewun oke watinakama dakkath dakke na wage anith pattata kiyawanawa...kuhaka kama..deshapalanayen andha wela...attta dakkath atta katha karaganna tharam shakthiyak na...kuhaka kamin hith pirila..

    mama nam kiyanne adu gaane ohoma wath deyak ada start karapu eka gana sathutu wenna one kiyala...oka ada MB 100 wei...namuth ape daruwonta kawadahari oken wadi deyak hambei..

    Something is better than nothing :yes:
    :yes: දැන් බලන්න, SLT එකේ ඒ කාලේ තිබ්බේ 512kbps නමුත් දැන් 16mbps දෙනවා.
    කාලයත් එක්ක ඕක වැඩි වෙයි.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    29 කාඩ් එකක් දියන් වාඩි වෙලා එච්චොරයි :dull:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,792
    1,006
    113
    100mb නම් ටිකක් මදි හැබැයි හිතපන් හදිස්සි වෙලාවක phone එකෙ mobile data කපලා නම්, mail එකකට reply එකක් යවා ගන්න, news check කරගන්න, කාටහරි watsapp කරන්න පුලුවන්නෙ. එහෙම බැලුවහම වටිනා කමක් තියනවා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,011
    113
    tracing Geo-location.. ... ...
    kohomath godak ayata use karanna dena wifi walin oni tharam download karanna dunnoth mokada wenne kiyala therenawane.. 100mb nam madi. eth start ekak hatiyata hodai.. kattiya hithagena inna athi unlimited dei kiyala.. me wage services denne browsing, email wage dewal walata misak download karanna newei.. lankawe minissunta unlimited free dunnoth eka browse karannawath bari wena tharam slow wei ape un download dala.. nikan denawa nam thamanta wadak nathi deyak unath gannawane ithin.. ethakota eken hamotama wadak ganna bari wenawane.. issarahata improve wenna ida thiyena nisa hodai..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක දෙන්නේ පාරේ ගමන් බිමන් යන මිනිස්සුන්ට torrent බාන්න නෙමෙයි බන්. හදිස්සියට mail check කරන්න. chat කරන්න. facebook යන්න. 100mb ඉහටත් උඩින්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක දෙන්නේ පාරේ ගමන් බිමන් යන මිනිස්සුන්ට torrent බාන්න නෙමෙයි බන්. හදිස්සියට mail check කරන්න. chat කරන්න. facebook යන්න. 100mb ඉහටත් උඩින්

    ඔව් බන් whatsapp වලින් එහෙම chat කරන්න 1mb වත් යන්නේ නෑ. :) (images, videos share කරගන්නේ නැත්නම්)
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    නිකං දෙන අස්සයගේ දත් ගනින්නේ නැතුව හිටිං..
    මීට කලින් මෙගාබයිට් එකක්වත් නිකං දුන්නේ නැහැනේ..
    දෙන දෙයින් සතුටු වෙන්න පුරුදු වෙයන්..
    කියලා තියෙනවා නේද ඉස්සරහට වැඩි කරනවා කියලා..
    ධනාත්මකව හිතපන්..

    sirawata