ටොයියෙක් Detected![]()
බයියෙක් Detected![]()

WIFI nathuwa kalin thibba unlimited package tika dunnanama iwarane.

මම දැක්කා සමහර එවුන් කියලා තිබ්බා මේක මදි කියලා, මම නම් හිතන්නේ ආරම්භක පියවර හැටියට ඇති. wifi දුන්න එකම මැදැයි. අනික මෙහෙම පොදු ස්ථාන වල wifi දෙන්නේ download කරන්න නෙවෙයි, browsing වලටයි, තමන්ගේ email check කරගන්න, chat කරන්න වගේ.

100Mb is that particle ?
Even in United States , you only can get around 10Mb.
How about wifi file serves in the train. So people could enjoy them while riding on the train.
Or how about television programs over wifi in train ?
wht? 10mb in usa???

Ape lankawe godak apathayonta owa therenne na..un net kiwwoth hithanne movies download karana ekai, movies balana ekai, facebook ekai witharane...
anika godak ewun oke watinakama dakkath dakke na wage anith pattata kiyawanawa...kuhaka kama..deshapalanayen andha wela...attta dakkath atta katha karaganna tharam shakthiyak na...kuhaka kamin hith pirila..
mama nam kiyanne adu gaane ohoma wath deyak ada start karapu eka gana sathutu wenna one kiyala...oka ada MB 100 wei...namuth ape daruwonta kawadahari oken wadi deyak hambei..
Something is better than nothing![]()
දැන් බලන්න, SLT එකේ ඒ කාලේ තිබ්බේ 512kbps නමුත් දැන් 16mbps දෙනවා.දැන් බලන්න, SLT එකේ ඒ කාලේ තිබ්බේ 512kbps නමුත් දැන් 16mbps දෙනවා.
කාලයත් එක්ක ඕක වැඩි වෙයි.

ඕක දෙන්නේ පාරේ ගමන් බිමන් යන මිනිස්සුන්ට torrent බාන්න නෙමෙයි බන්. හදිස්සියට mail check කරන්න. chat කරන්න. facebook යන්න. 100mb ඉහටත් උඩින්
(images, videos share කරගන්නේ නැත්නම්)නිකං දෙන අස්සයගේ දත් ගනින්නේ නැතුව හිටිං..
මීට කලින් මෙගාබයිට් එකක්වත් නිකං දුන්නේ නැහැනේ..
දෙන දෙයින් සතුටු වෙන්න පුරුදු වෙයන්..
කියලා තියෙනවා නේද ඉස්සරහට වැඩි කරනවා කියලා..
ධනාත්මකව හිතපන්..