අම්මෝ බන් ඒ අතීතේ. මතක්වෙනකොට පන යනව 🤣

shenat

Well-known member
  • May 13, 2007
    58,615
    86,968
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලී‌ කියලා ඔය වගේ ෆේක් ගේමක් ගහලා තිබ්බෙ. ඒක නම් පත්තරේකත් ගියා.ඌ තාම හිතන් ඉන්නෙ එහෙම කෙල්ලෙක් හිටියා කියලා. තව මේකෙ හිටපු එකෙක් දෙන්නෙක් ඌව අන්දන්න සපෝර්ට්කරලත් තිබ්බා.

    Eka fake ekakda?
    Mata matakai eki. :oo:

    මේ ඉන්නෙ ගෑනු වගේ හැසිරෙන පොන්න රැල. නොදකින් තොපි :lol:

    සිරාවට. ඊයා බන්.
    පොන්නයෙක් වගේ හැඟීමක් එන්නෙ නැද්ද මන්ද ගෑනියෙක් වගේ හැසිරිලා තව කොල්ලෙක් එක්ක මැසේජ් කරනකොට. මට නං හිතනකොටත් අප්පිරියයි.
    ------ Post added on Dec 2, 2021 at 6:43 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,262
    1
    101,107
    113
    34
    Kalutara
    මටත් එකෙක් කෙල්ලෙක් වගේ චැට් කරලා තියෙනව. නෙට් එකෙන් බාගත්ත කෙල්ලෙක්ගෙ පොටෝ එකක් එව්වා. ඒකෙ රෙට්‍රිකා කියල පැත්තෙ තිබ්බා. ඒ කියන්නෙ ෆොටෝ ගහන ඇප් එකක්. මම ඇහුවා ඇයි පැත්තෙ රෙට්‍රිකා කියල තියෙන්නෙ කියල. මට ගෙදරට කියන නම කිව්ව. හරිනෙ ඉතින්. බඩු මාට්ටු.

    ඒ වුනාට මම එතකොටත් 50ක රීලෝඩ් එකක් දාලා ඉවරයෛ. 😥
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!

    මේ ඉන්නෙ ගෑනු වගේ හැසිරෙන පොන්න රැල. නොදකින් තොපි :lol:
    ආ මෙන්න පිරිමි අයියා. ඉදකින් සුවර් එකට 2000න් උඩ එකෙක් තෝ. නැත්තන් පූර්ව ලමා විය වර්ධනේ උන් නැති එකෙක් 😂

    ද්
    Eka fake ekakda?
    Mata matakai eki. :oo:



    සිරාවට. ඊයා බන්.
    පොන්නයෙක් වගේ හැඟීමක් එන්නෙ නැද්ද මන්ද ගෑනියෙක් වගේ හැසිරිලා තව කොල්ලෙක් එක්ක මැසේජ් කරනකොට. මට නං හිතනකොටත් අප්පිරියයි.
    ------ Post added on Dec 2, 2021 at 6:43 PM
    දැන් නම් එහෙම තමයි බන් හැබැයි ඒ කාලෙ ඒක ආතල් එකක් බං ඔච්චර බැරෑරුම්ව හිතුවෙ නෑ බං ඕවා. නිකන් ට්‍රෙන්ඩ් එකක් වගේ ඒ කාලෙ. දැන් ඉතින් ඕව කරන්න බෑ චොර. 😁
    ------ Post added on Dec 2, 2021 at 6:47 PM
     
    • Like
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත කරානං පොඩි උන්ට මෙච්චර මහන්සි වෙන්නෙ නැතුව අසහනේ නැතිකරගන්න තිබ්බනෙ.

    සුද්දොත් ඩොලර් අරන් ලංකාවට එයි
     
    • Haha
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත කරානං පොඩි උන්ට මෙච්චර මහන්සි වෙන්නෙ නැතුව අසහනේ නැතිකරගන්න තිබ්බනෙ.

    සුද්දොත් ඩොලර් අරන් ලංකාවට එයි
    එකගයි ඈ. ඒ කාලෙ හිටපු උන්ට තිබ්බ අසහනෙයි දැන් තියෙන අසහනෙයි වෙනසක් නෑ. 😂
     
    • Love
    Reactions: hasithayad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    mig33 hitiye kawuda

    Mama hitiya :lol:

    Sms එක තමයි ඒ කාලෙ ආතල් එක බන්. වැඩිය කෝල්ස් නෑ


    එන් නෑ එන් නෑ මැණිකේ.. මලාට එන් නෑ අලුතෙන් හදන්න ඕනෙ එහෙනම්
    ලෝකෙ 😁
    ------ Post added on Dec 2, 2021 at 6:39 PM


    අන්න හරි දැන් වගෙ ගොං බඩු නෑ.. ෆේස් ටු ෆේස් රියල් ටෝක් තිබ්බේ. කොල්ලො ටෝක් කරා කියන්නෙ බයිට් කරා කියලා බන්
    ------ Post added on Dec 2, 2021 at 6:40 PM

    Conference call gannawa issara... kello 2k hitiya thun denama dakala naa...online set wecha un :lol:

    Aran kunuharupa palanawa...threesome wage thamai...

    Patta athal e kale...kiyala wadak na :)
    ------ Post added on Dec 2, 2021 at 11:59 PM
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපෝ ඊය හුත්තෝ. උඹ අර නික්ජොශ් රෙකෲට් පොන්නයගෙ ෆේක් එකක් නෙහ්?