අම්මෝ බන් මේ ගෑනු

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    tumblr_pzdn82fMD41s535xbo1_250.gifv
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පොන්නයෙක් කියලා හිතුනද දන්නේ නෑ...

    සාමාන්‍යයෙන් කෙල්ලෝ එහෙම comfortable හැසිරෙන්නේ නෑ කොල්ලෙක් ඉන්නකොට... උන් කොල්ලෙක්ට ඩිරෙක්ට් කතා කරන්නෙත් නෑ...

    බලපන් උන් පාරක් අහනකොටත් තෝරලා බලලා අහන්නේ අහින්සක, පිලිවෙල එකෙක්ගෙන් විතරයි...

    ඒක instincts වලින් එන එකක්....

    මේ ත්‍රෙඩ් එක බොරැ කියලා දන්නවා, ඒත් ගෑනු හෝ කෙල්ලෝ උඹලා අවට එහෙම freely හැසිරෙනවා කියන්නේ පොඩි red flag එකක්...උබව උන් potential පාර්ට්නර් කෙනෙක් විදිහට දකින්නේ නෑ කියන එක...වහාම මාරු වෙන්න ඒ වගේ තැන් වලින්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    මේකයි සීන් එක.
    මට අලුත් ජොබක් සෙට් උනා. කොහෙද කින්ද මන්ද වැඩක් නෑ පොඩි ජොබ් එකක් මේක.
    කොහොමහරි ඔෆිස් එකේ process එක පොඩ්ඩක් බලන්න කියල මාව දැම්මා කෙල්ලො සෙට් එකක් ලගට. එකෙක්ට 26 අනික 24. ඔහොම සමවයස් හෝ බාල එවුන් ඉන්නේ.
    99% ඉන්නෙ කෙල්ලො.

    මුන් මාවත් ලග තියාගෙන සෙක්ස් ගැන කතා කරනවනෙ ඕයි.
    එකෙක් අහනවා ඔයා ෆීලින්ග්ස් අරන් තියනවද කියල අනික් එකී ගෙන්..
    අනික් එකී කිව්ව ඔව් දැන් අවුරුදු ගානක් තිස්සෙ ඕක තමයි කියල කරන්නෙ.

    මෙහෙම ඉදල ගැන්ග් බැන්ග් එකක් සෙට් වෙයිද දන්නෙ නෑ.
    මොනව උනත් මේක උබලට කියන එක මගේ වගකිමක් 🤣
    580041.jpg
     
    olkat

    Member
    Sep 26, 2022
    6
    4
    3
    පොන්නයෙක් කියලා හිතුනද දන්නේ නෑ...

    සාමාන්‍යයෙන් කෙල්ලෝ එහෙම comfortable හැසිරෙන්නේ නෑ කොල්ලෙක් ඉන්නකොට... උන් කොල්ලෙක්ට ඩිරෙක්ට් කතා කරන්නෙත් නෑ...

    බලපන් උන් පාරක් අහනකොටත් තෝරලා බලලා අහන්නේ අහින්සක, පිලිවෙල එකෙක්ගෙන් විතරයි...

    ඒක instincts වලින් එන එකක්....
    අනිවා උන්ට සෙට් වෙන්න ඕනේ එකෙක් නම් කවදාවත් උගේ ඉස්සරහා එහෙම හැසිරෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: B-2 and kolavari

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    පොන්නයෙක් කියලා හිතුනද දන්නේ නෑ...

    සාමාන්‍යයෙන් කෙල්ලෝ එහෙම comfortable හැසිරෙන්නේ නෑ කොල්ලෙක් ඉන්නකොට... උන් කොල්ලෙක්ට ඩිරෙක්ට් කතා කරන්නෙත් නෑ...

    බලපන් උන් පාරක් අහනකොටත් තෝරලා බලලා අහන්නේ අහින්සක, පිලිවෙල එකෙක්ගෙන් විතරයි...

    ඒක instincts වලින් එන එකක්....

    මේ ත්‍රෙඩ් එක බොරැ කියලා දන්නවා, ඒත් ගෑනු හෝ කෙල්ලෝ උඹලා අවට එහෙම freely හැසිරෙනවා කියන්නේ පොඩි red flag එකක්...උබව උන් potential පාර්ට්නර් කෙනෙක් විදිහට දකින්නේ නෑ කියන එක...වහාම මාරු වෙන්න ඒ වගේ තැන් වලින්
    keri athal :lol:
     
    • Haha
    Reactions: B-2 and kolavari

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    දිගටම ලියන්න.... ලියනවිට තව තවත් අතුරු කතා, උපමා රූපක, වර්ණනා එකතු කරන්න...
    ශුන්ගාර නන්දන ගේ නවකතා කියවීමෙන් රචනා ශයිලීය තව තවත් දියුණු කරගත හැක...
    කතා තේමාව නීරස නොවන ලෙස පවත්වා ගෙන යන්න.
    තව උත්සාහ කරන්න

    ලකුණු ලබාදීමට නම් වචන 400ක් වත් ලිවිය යුතු වේ...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    oya set eke ekiyak elakiri eke hitiyoth umbawa honda bytak wei..keep it up..you'll get there soon! :rolleyes2:
    no im careful.

    අද දවස ඇතුලත නම්බර් එක ගන්නව මන් 😎

    ෆේක් පොන්නයො සෙට් එකක් බැහැලා වගේ මේකටත්.

    මේ ත්‍රෙඩ් එක බොරැ කියලා දන්නවා,
    බොරු නෙමෙයො යකෝ.බලපන් මන් මීට කලින් බොරු ත්‍රෙඩ් දාල තියනවද කියලා
    ------ Post added on Oct 5, 2022 at 9:32 AM
     
    • Haha
    Reactions: kolavari

    olkat

    Member
    Sep 26, 2022
    6
    4
    3
    no im careful.

    අද දවස ඇතුලත නම්බර් එක ගන්නව මන් 😎

    ෆේක් පොන්නයො සෙට් එකක් බැහැලා වගේ මේකටත්.

    බොරු නෙමෙයො යකෝ.බලපන් මන් මීට කලින් බොරු ත්‍රෙඩ් දාල තියනවද කියලා
    ------ Post added on Oct 5, 2022 at 9:32 AM
    නම්බර් එක ගන්නවා නම් උඹ මේකේ thread දදා ඉන්නේ නැහැ බං
     
    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    පොන්නයෙක් කියලා හිතුනද දන්නේ නෑ...

    සාමාන්‍යයෙන් කෙල්ලෝ එහෙම comfortable හැසිරෙන්නේ නෑ කොල්ලෙක් ඉන්නකොට... උන් කොල්ලෙක්ට ඩිරෙක්ට් කතා කරන්නෙත් නෑ...

    බලපන් උන් පාරක් අහනකොටත් තෝරලා බලලා අහන්නේ අහින්සක, පිලිවෙල එකෙක්ගෙන් විතරයි...

    ඒක instincts වලින් එන එකක්....

    මේ ත්‍රෙඩ් එක බොරැ කියලා දන්නවා, ඒත් ගෑනු හෝ කෙල්ලෝ උඹලා අවට එහෙම freely හැසිරෙනවා කියන්නේ පොඩි red flag එකක්...උබව උන් potential පාර්ට්නර් කෙනෙක් විදිහට දකින්නේ නෑ කියන එක...වහාම මාරු වෙන්න ඒ වගේ තැන් වලින්
    maru wenna newe one. meya personality eka change kara ganna one.
     
    B-2

    Junior member
  • Oct 2, 2022
    43
    52
    18

    අගල් 3 කුකෝල්ඩ් පොන්නයා නේ මේ.
    අනේ මචන් රිදුනා නම් සොරි. කතාවෙන් ඔයා නම් තාම පොඩි කෙනෙක් වගේ. ඒත් මේ thread එකේ කියලා තියෙන දේවල් නම් ඇත්ත. උඹේ මොකක් හරි අවුලක් ඇති ඒක හදා ගනින්. සමහර විට ඔයා ඔෆිස් එකේ ජෝකර් වෙන්න ඇති. එහෙම අයට කෙල්ලෝ ගොඩක් ලං වෙනවා. හැබැයි ඩෙටින් මැටිරියල් විදිහට දකින්නේ නැහැ.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගහල අයින් කරපන්. ගෑනු නම් එපා වෙලා තියෙන්නෙ. 🤮🤮🤮
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොන්නයෙක් කියලා හිතුනද දන්නේ නෑ...

    සාමාන්‍යයෙන් කෙල්ලෝ එහෙම comfortable හැසිරෙන්නේ නෑ කොල්ලෙක් ඉන්නකොට... උන් කොල්ලෙක්ට ඩිරෙක්ට් කතා කරන්නෙත් නෑ...

    බලපන් උන් පාරක් අහනකොටත් තෝරලා බලලා අහන්නේ අහින්සක, පිලිවෙල එකෙක්ගෙන් විතරයි...

    ඒක instincts වලින් එන එකක්....

    මේ ත්‍රෙඩ් එක බොරැ කියලා දන්නවා, ඒත් ගෑනු හෝ කෙල්ලෝ උඹලා අවට එහෙම freely හැසිරෙනවා කියන්නේ පොඩි red flag එකක්...උබව උන් potential පාර්ට්නර් කෙනෙක් විදිහට දකින්නේ නෑ කියන එක...වහාම මාරු වෙන්න ඒ වගේ තැන් වලින්
    යකෝ මු දන්න දේවල් :unsure:
     
    • Haha
    Reactions: kolavari