අම්මෝ මේක කරගන්න කාපු කට්ටක්

Sen-lu

Well-known member
  • තුවාල වෙලා ඉරේ ගිහින් එකෙක් මැරිල මේ ඔක්කොම කරේ මයින අයින් කරල සෙවල දිනේශ් ගුනවර්දන නාකි හිවලව අගමැති කරන්නද
    වැඩේ ඉවරයි කියල කවුරුවත් කීවද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගෙ ලපයව පත්කර ගනිල්ල ඉවරනෙ වැඩේ,🤣🤣🤣🤣

    අගමැති නෙමේ ලපේ ගම්සබාවක සබාපති වෙන්ඩවත් කැමති නැ , 🤭🤭ඌට පුලුවන් පුoචි අම්මට කොරන්ඩ විතරයි🤣🤣🤣🤣
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    කවුද දැන් කිව්වේ ඉවරයි කියලා..ගෝටව එලවන්න දැන් කෑගැහුවට, මිනිස්සු පාරට බැස්සෙ කරන්ට් නැති නිසා,කන්ඩ නැති නිසා.
    ඒ නිසා ඒ මූලික අවශ්‍යතා ඉටු වෙන තෙක් මිනිස්සු පාරට බහිනවා...දිනේශ් නෙමේ මොන පකේශ් ආවත් වැඩක් නෑ...

    P.S (එලකිරියෙත් ඉන්නවා නේද දිනේශ් කියලා පොන්නයෙක්. 🤭)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Excited Get Ready GIF by maddyshine
     
    • Like
    Reactions: NRTG

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    තුවාල වෙලා ඉරේ ගිහින් එකෙක් මැරිල මේ ඔක්කොම කරේ මයින අයින් කරල සෙවල දිනේශ් ගුනවර්දන නාකි හිවලව අගමැති කරන්නද
    උඹට හිතෙන විදිහට අගමැති,ජනාධිපති,මුදල් ඇමැති තනතුරුවල සුදුසු අය කවුද 225න් එකෙක් එහෙම නැති එකෙක් මේ හදිස්සියේ පත්කරන්න අමාරුයිනේ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මිනිස්සු පාරට බැස්සෙ කරන්ට් නැති නිසා,කන්ඩ නැති නිසා.
    ඒ නිසා ඒ මූලික අවශ්‍යතා ඉටු වෙන තෙක් මිනිස්සු පාරට බහිනවා...දිනේශ් නෙමේ මොන පකේශ් ආවත් වැඩක් නෑ...
    :yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    පිස්සුද බන් දිනෙශ් කියන්නෙ ගොන් කබ්බෙක් , දැන් මිනිස්සු අන්දන්න අම්මාරුයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹට හිතෙන විදිහට අගමැති,ජනාධිපති,මුදල් ඇමැති තනතුරුවල සුදුසු අය කවුද 225න් එකෙක් එහෙම නැති එකෙක් මේ හදිස්සියේ පත්කරන්න අමාරුයිනේ

    අරගලයේ අවසානය වෙන්න ඕන හොරාකපු හැත්ත ඔක්කොටම විරුද්දව පරීක්ශණ කරන්න පුලුවන් නායකයෙක් හොයාගන්න එක . නැතුව මූනු මාරු කරන එක නෙමෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරගලයේ අවසානය වෙන්න ඕන හොරාකපු හැත්ත ඔක්කොටම විරුද්දව පරීක්ශණ කරන්න පුලුවන් නායකයෙක් හොයාගන්න එක . නැතුව මූනු මාරු කරන එක නෙමෙයි
    උඹට හිතෙන විදිහට අගමැති,ජනාධිපති,මුදල් ඇමැති තනතුරුවල සුදුසු අය කවුද 225න් එකෙක් එහෙම නැති එකෙක් මේ හදිස්සියේ පත්කරන්න අමාරුයිනේ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    අරගලයේ අවසානය වෙන්න ඕන හොරාකපු හැත්ත ඔක්කොටම විරුද්දව පරීක්ශණ කරන්න පුලුවන් නායකයෙක් හොයාගන්න එක . නැතුව මූනු මාරු කරන එක නෙමෙයි
    ඔව් අරගලයේ අවසානය වෙන්න ඕන මේක තමයි ඒ ගැන විවාදයක් නෑ ඒත් මේ වෙලාවෙ මිනිස්සුන්ට ලයිට් නෑ තෙල් නෑ ගැස් නෑ ජීවන වියදම දරාගන්න බෑ ඒකයි මිනිස්සු අරගල කරන්න පාරට බැස්සේ ඒවාට ඉක්මනින් විසඳම් දෙන්න පුළුවන් කට්ටිය 225 ඇතුලෙන් නම් කරන්න කියන්නේ මේ වෙලාවෙ උඹ කියනවා වගේ කෙනෙක් හොයාගන්නකම් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්නේ නැතුව තියන්න බැහැ ඒ නිසයි කරන්න පුළුවන් අය උඹට හිතෙන විදිහට කියන්න කිව්වේ
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    ඔව් අරගලයේ අවසානය වෙන්න ඕන මේක තමයි ඒ ගැන විවාදයක් නෑ ඒත් මේ වෙලාවෙ මිනිස්සුන්ට ලයිට් නෑ තෙල් නෑ ගැස් නෑ ජීවන වියදම දරාගන්න බෑ ඒකයි මිනිස්සු අරගල කරන්න පාරට බැස්සේ ඒවාට ඉක්මනින් විසඳම් දෙන්න පුළුවන් කට්ටිය 225 ඇතුලෙන් නම් කරන්න කියන්නේ මේ වෙලාවෙ උඹ කියනවා වගේ කෙනෙක් හොයාගන්නකම් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්නේ නැතුව තියන්න බැහැ ඒ නිසයි කරන්න පුළුවන් අය උඹට හිතෙන විදිහට කියන්න කිව්වේ
    මුන්ගේ සල්ලි ටික නැවත රටට ගත්තොත් ඔය තියන අර්බුද ටික නිකම්ම විසඳෙනවා.
     
    • Like
    Reactions: lilman and Any.key

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මුන්ගේ සල්ලි ටික නැවත රටට ගත්තොත් ඔය තියන අර්බුද ටික නිකම්ම විසඳෙනවා.
    ඉතා ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් කියලා හිතෙනවාද? මිනිස්සු ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නේ මේ වෙලාවේ ගොඩක් මිනිස්සුන්ට තමන්ගේ ආදායම් මාර්ගය ඇහිරිලා තියෙන වෙලාවක් මේක