තුවාල වෙලා ඉරේ ගිහින් එකෙක් මැරිල මේ ඔක්කොම කරේ මයින අයින් කරල සෙවල දිනේශ් ගුනවර්දන නාකි හිවලව අගමැති කරන්නද
වැඩේ ඉවරයි කියල කවුරුවත් කීවද??තුවාල වෙලා ඉරේ ගිහින් එකෙක් මැරිල මේ ඔක්කොම කරේ මයින අයින් කරල සෙවල දිනේශ් ගුනවර්දන නාකි හිවලව අගමැති කරන්නද
උඹට හිතෙන විදිහට අගමැති,ජනාධිපති,මුදල් ඇමැති තනතුරුවල සුදුසු අය කවුද 225න් එකෙක් එහෙම නැති එකෙක් මේ හදිස්සියේ පත්කරන්න අමාරුයිනේතුවාල වෙලා ඉරේ ගිහින් එකෙක් මැරිල මේ ඔක්කොම කරේ මයින අයින් කරල සෙවල දිනේශ් ගුනවර්දන නාකි හිවලව අගමැති කරන්නද
මිනිස්සු පාරට බැස්සෙ කරන්ට් නැති නිසා,කන්ඩ නැති නිසා.
ඒ නිසා ඒ මූලික අවශ්‍යතා ඉටු වෙන තෙක් මිනිස්සු පාරට බහිනවා...දිනේශ් නෙමේ මොන පකේශ් ආවත් වැඩක් නෑ...


උඹට හිතෙන විදිහට අගමැති,ජනාධිපති,මුදල් ඇමැති තනතුරුවල සුදුසු අය කවුද 225න් එකෙක් එහෙම නැති එකෙක් මේ හදිස්සියේ පත්කරන්න අමාරුයිනේ
උඹට හිතෙන විදිහට අගමැති,ජනාධිපති,මුදල් ඇමැති තනතුරුවල සුදුසු අය කවුද 225න් එකෙක් එහෙම නැති එකෙක් මේ හදිස්සියේ පත්කරන්න අමාරුයිනේඅරගලයේ අවසානය වෙන්න ඕන හොරාකපු හැත්ත ඔක්කොටම විරුද්දව පරීක්ශණ කරන්න පුලුවන් නායකයෙක් හොයාගන්න එක . නැතුව මූනු මාරු කරන එක නෙමෙයි
ඔව් අරගලයේ අවසානය වෙන්න ඕන මේක තමයි ඒ ගැන විවාදයක් නෑ ඒත් මේ වෙලාවෙ මිනිස්සුන්ට ලයිට් නෑ තෙල් නෑ ගැස් නෑ ජීවන වියදම දරාගන්න බෑ ඒකයි මිනිස්සු අරගල කරන්න පාරට බැස්සේ ඒවාට ඉක්මනින් විසඳම් දෙන්න පුළුවන් කට්ටිය 225 ඇතුලෙන් නම් කරන්න කියන්නේ මේ වෙලාවෙ උඹ කියනවා වගේ කෙනෙක් හොයාගන්නකම් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්නේ නැතුව තියන්න බැහැ ඒ නිසයි කරන්න පුළුවන් අය උඹට හිතෙන විදිහට කියන්න කිව්වේඅරගලයේ අවසානය වෙන්න ඕන හොරාකපු හැත්ත ඔක්කොටම විරුද්දව පරීක්ශණ කරන්න පුලුවන් නායකයෙක් හොයාගන්න එක . නැතුව මූනු මාරු කරන එක නෙමෙයි
මුන්ගේ සල්ලි ටික නැවත රටට ගත්තොත් ඔය තියන අර්බුද ටික නිකම්ම විසඳෙනවා.ඔව් අරගලයේ අවසානය වෙන්න ඕන මේක තමයි ඒ ගැන විවාදයක් නෑ ඒත් මේ වෙලාවෙ මිනිස්සුන්ට ලයිට් නෑ තෙල් නෑ ගැස් නෑ ජීවන වියදම දරාගන්න බෑ ඒකයි මිනිස්සු අරගල කරන්න පාරට බැස්සේ ඒවාට ඉක්මනින් විසඳම් දෙන්න පුළුවන් කට්ටිය 225 ඇතුලෙන් නම් කරන්න කියන්නේ මේ වෙලාවෙ උඹ කියනවා වගේ කෙනෙක් හොයාගන්නකම් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්නේ නැතුව තියන්න බැහැ ඒ නිසයි කරන්න පුළුවන් අය උඹට හිතෙන විදිහට කියන්න කිව්වේ
ඉතා ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් කියලා හිතෙනවාද? මිනිස්සු ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නේ මේ වෙලාවේ ගොඩක් මිනිස්සුන්ට තමන්ගේ ආදායම් මාර්ගය ඇහිරිලා තියෙන වෙලාවක් මේකමුන්ගේ සල්ලි ටික නැවත රටට ගත්තොත් ඔය තියන අර්බුද ටික නිකම්ම විසඳෙනවා.