අම්මෝ මේක කරගන්න කාපු කට්ටක්

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    උඹට හිතෙන විදිහට අගමැති,ජනාධිපති,මුදල් ඇමැති තනතුරුවල සුදුසු අය කවුද 225න් එකෙක් එහෙම නැති එකෙක් මේ හදිස්සියේ පත්කරන්න අමාරුයිනේ
    226 galeface genalla pukata kotu para denna oni sakkili
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    තුවාල වෙලා ඉරේ ගිහින් එකෙක් මැරිල මේ ඔක්කොම කරේ මයින අයින් කරල සෙවල දිනේශ් ගුනවර්දන නාකි හිවලව අගමැති කරන්නද
    iiiiiyaaaa boralugoda hiwalaaaa
    Lol
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පොහොට්ටුවෙන් ගියැයි කිව්ව විමල් අය්යා මෙන්න පොහොට්ටුවෙ මාධ්යප්‍රකාශක වගේ හැමචැනෙල් එකේම දෙසනවා :lol: :lol: :lol: එරික් සෝල්හයිම්, GL පීරිස් Left
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    පොහොට්ටුවෙන් ගියැයි කිව්ව විමල් අය්යා මෙන්න පොහොට්ටුවෙ මාධ්යප්‍රකාශක වගේ හැමචැනෙල් එකේම දෙසනවා :lol: :lol: :lol: එරික් සෝල්හයිම්, GL පීරිස් Left
    Oka MR ge bath balayane
    Api ahuwei owata
    Lol
     
    • Haha
    Reactions: Alexb