අම්මෝ මේක බලහන්කො.. පාරවල් හෝදන් යනවා.. 😱😱😱

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    අවිධිමත් ඉදිකිරීම් වල ප්‍රතිපල තමයි ඉතින් .
    ගස් කපලා කැලෑ එළි කරලා දැන් පස් රන්ද ගන්න විදිහක් නෑ ගස් නැති නිසා. පස් කපලා කඳු පාමුල යටින් සේරම විනාස වෙලා තියෙන්නෙ. 🤷🏻‍♂️
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    හෙළයා කියන්නේ කදු වල හිටපු උන්ට !!
    කඳුවල ඉන්න ඇති පැලක් අටෝගෙන. ඒත් නගර තිබුණේ වියළි කාලාපේ තැනිතලාවේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    Sanwardane tharama thamai
    අනේ පලයන් පාකෝ යන්න. ඔය පාරේ මම අවුරුදු කීයක් ගියද? කිසිම අවුලක් තිබ්බේ නැති පාරක්. මේ වහින වැහිල්ලට මොන සන්වර්දනද.
     
    • Like
    Reactions: ttj

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    හුලඟට පොල් ගස් එහෙම නැවෙනව නැවිල්ලක් බිම ඉදන් පොල් කැඩුවැකි.
    boru kiyanna epa yako akunu gahai
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    අනේ පලයන් පාකෝ යන්න. ඔය පාරේ මම අවුරුදු කීයක් ගියද? කිසිම අවුලක් තිබ්බේ නැති පාරක්. මේ වහින වැහිල්ලට මොන සන්වර්දනද.
    කොහෙද මේ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    අනේ පලයන් පාකෝ යන්න. ඔය පාරේ මම අවුරුදු කීයක් ගියද? කිසිම අවුලක් තිබ්බේ නැති පාරක්. මේ වහින වැහිල්ලට මොන සන්වර්දනද.
    Mainage Thirasara sanwardanaye anuhas lol
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මෛනා නැත්තම් ඔය පාරවල් තියෙයි උඹලට. 🙂 ඌ කාපට් කරල ලස්සනට යන්න පුළුවන් විදිහට හැදුවා. 🤷🏻‍♂️
    Udin ope, yatin hape penna wassak wassama athi
     
    • Wow
    Reactions: Candid-B

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    IMG-4541.jpg