අම්මෝ මේ ඇත්තද බන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    295096296_5641031249264771_5037995131265455457_n.jpg


    ඇත්ත නම් අනිවා ඔවුන්ට මේවා ලබන ආත්මෙක හරක් වෙලා හරි ගෙවන්න වෙයි..ජාතික අපරාද මේවා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    වෙන්න පුලුවන් ඒත් සුවර් කරගන්න සෝස් එකක් නැද්ද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    මේවා Private කරලා දාන්න ඕනේ .
    මළ කරදරයක් මුන් IOC එකට හරි කම ක් නැහැ දීලා දැම්මා නම් ඉවරයි OT ගන්න හැටි බලන්න