Sri Lanka, the asian wonder....
over 500 COVID cases a day and this...
we are truly an amazing people
The COVID perahara
over 500 COVID cases a day and this...
we are truly an amazing people
The COVID perahara
වැඩක් නැ උබේ #යියා කොටයිනේ හිචිචියෝYako man oya kollata wada kochchara lassanada
Eka wesiyek kiyanawada mata ammoo lassana kiyala taukanna
Machan colombot ohoma tamai. Mama international artist la ge concerts walata ona taran gihin tiyenawa, ewai unut kagahanne ohoma tamai. Ganu jatiye hati.මතක තියා ගනින් උබල අපේ චන්ද වලට තියෙන වටිනාකමම තමා මුන්ගෙ චන්ද වලටත් තියෙන්නෙ. ඉතින් කොහෙද මේ කාළකන්ණි ගම්වල බල්ලො බැල්ලියො එක්ක රට හදන්නේ
කොළබ මුඩුක්කු උන් ටිකයි, ත්‍රීවීල් කාරයොයි යාවි. උන්ව ඉතින් සමාජයෙ ගනන් ගන්න එකක් යැයිMachan colombot ohoma tamai. Mama international artist la ge concerts walata ona taran gihin tiyenawa, ewai unut kagahanne ohoma tamai. Ganu jatiye hati.
සමන් එදිරිමුණි මහත්මා වෙත ලියමි,
මෙම වීඩියෝව නැරඹීමෙන් මා හට, ඔබ තුමා සතුව ඇති ලාංකිකයන්ගේ රසවින්දන පරාසය පිළිබඳව ඇති අවබෝධය පිළිබඳව මහත් පැහැදීමක් ඇතිවිය.
නමුත් මින් පෙර එළකිරි සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ තුමාව හා ඔබ තුමන්ගේ නිර්මාණ පිළිබඳව මා විසින් දැඩි ලෙස විවේචනය කර ඇත්තෙමි.
ඒ පිළිබඳව මා විසින් මෙසේ ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින අතර, ඔබතුමන්ගේ "දෙවෙනි ඉනිම" , "සිදූ" වැනි විශිෂ්ඨ ගණයේ නිර්මාණ තවත් චිරාත් කාලයක් ඉදිරියට කරගෙන යාමට මාගේ සුභ පැතුම් එක්කරමි.
මීට,
එළකිරිවාසී,
Phbhagya
මූ යකෝ.
රෙනෝ ස'ට නිරෝධායන නීති අදාළ නැති පාටයි![]()