අම්මෝ ශද්‍රාව...

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඊයේ (31) අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට වැඩම කර සිටිය ද, උන්වහන්සේ නියමිත ගුවන් යානය වෙත රැගෙන නොයාම හේතුවෙන් පැය පැය 12කට කාලයක් එහි රස්තියාදු වීමට සිදු වූ අතර, පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත් කර යවා ඇත.


    අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඊයේ අලුයම 1.10ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට පෙරේදා (30) රාත්‍රී 10.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත වැඩම කර ඇත.ගුවන්තොටු පොළ සියලු නිෂ්කාෂණ කටයුතු නිමා කර, නියමිත ගුවන් යානයට පිවිසීම සඳහා උන්වහන්සේ විශේෂ අමුත්තන්ගේ මැදිරියෙහි අසුන් ගෙන සිට ඇත.

    මේ අතර, එම ගුවන් යානයෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර බලා යෑමට අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමැතිවරුන් රැසක් ද මෙම විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණ ඇත. ඉන් මඳ වේලාවකට පසු විශේෂ අමුත්තන්ගේ මැදිරියේ සිටි අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස තායිලන්තය බලා පිටත්ව යන ගුවන් යානයට විශේෂ බස් රථයකින් රැගෙන ගොස් ඇත. විශේෂ අමුත්තන්ගේ මැදිරියේ සිටි අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගේ ගුවන් ගමන අවලංගු කර ඇති බව ගුවන්තොටුපොළ නිලධාරීන් ඊයේ (31) අලුයම 2.30ට පමණ දැනුම් දී ඇත.

    පසුව, උන්වහන්සේ ඊයේ අලුයම යළිත් නිෂ්කාෂණ කටයුතු සිදු කර,
    ඊයේ උදෑසන 10.45ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 314 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරිය බව ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරිවරයා පැවැසීය. ඒ වන විට උන්වහන්සේ පැය 12කට අධික කාලයක් කටුනායක ගුවන්තොටු පොළේ රස්තියාදු වී ඇතැයි පැවැසේ.

    ටී.කේ.ජී. කපිල

    https://www.gossiplankanews.com/2023/06/ajan-brahmawansa-katunayake.html?m=1
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,109
    153,398
    113
    view
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,310
    1
    29,244
    113
    මේ හාමුදුරුවන්ගේ මයිල් ගමන් වත් වටින්නේ නැති එවුන්ට plane එක exclusively දීලා කරලා තියෙන්නත් බුදු දහමට අපහාසයක් තමයි. අපරාදේ හාමුදුරුවෝ මේ අඩු කුලේ airline එක book කරපු එක
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,756
    17,929
    113
    Auckland
    ලංකාවෙ කැරි තට්ට පකයොන්ට නිවන් යන්න ඔනෙ නම් බල්බ් වැලක් එල්ලගන්න කියපන්

    ඝන තට්ටයොන්ට පොඩි කොල්ලොයි දල ඇත්තුයි පේන්න බෑ ගිහින් ආවාස ගේ අස්ස ගහගන්නව