තෙරුමක් නැ 5000 නම් ඕම දෙන්න අමාරුයි
සත පනහක් දෙන්න පුලුවන්දතෙරුමක් නැ 5000 නම් ඕම දෙන්න අමාරුයි
ඔය දෙනවා වගේනේ කතාකොලේ... මම බැලුවේ සතපනහ අරං අර මෝඩ හාල්මිල දන්නේ නැති ජෙප්පව කඩේට යවන්නඇයි එච්චර අමාරුද?
උබත් එකයි උබලගෙ ලොක්කත් එකයි. වරෙන් පොය දවසෙ වත්ත පල්ලෙහා උදලු ගාන්න. 8ක් දෙන්නම්. ගෙවල් එහා පැත්තෙ කඩෙන් හාල් ටිකකුත් අරන් දෙන්නම්ඔය දෙනවා වගේනේ කතාකොලේ... මම බැලුවේ සතපනහ අරං අර මෝඩ හාල්මිල දන්නේ නැති ජෙප්පව කඩේට යවන්න
වැඩකරන්න දුන්නද නැද්ද දන්නේ නෑ... හැබැයි ඩයලොග් එක විකුනන තැනකටම ගෙනවා කියලා දැක්කඔය හිටපු උන්ගෙන් අහපං උන්ට වැඩ කරන්න දුන්නද කියල උබලගේ රාජපස්ස ලොකු සර්ලා...ගෝටට සප් එකට කට්ටිය ආවාට වැඩක් කරන්න දුන්නද නැද්ද කියල හොයල බලපංකෝ. කැම්පේන් වලට ත්රෙඩ් නොදා![]()
දැන් ඩයලොග් එක හදන්නද ඌව දැම්මෝ ගෝටගේ කාලේ. අදාල දේට කතාකරපංකෝ.වැඩකරන්න දුන්නද නැද්ද දන්නේ නෑ... හැබැයි ඩයලොග් එක විකුනන තැනකටම ගෙනවා කියලා දැක්ක
