අම්මෝ Facebook (ගැහැනියක් වෙන්න ඕනේ කොල්ලෙකුගේ ක&#35

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අනිවාර්යයෙන්ම මෙයා නපුන්සකයෙක්...
    ලන්කාවට ටිකක් අමුතු උනාට බොහො යුරොපිය රටවල වගෙම තායිලන්තය, මලයාසියාව වගෙම අපිට ගොඩක් කිට්ටු ඉන්දියාවටත් මෙව අලුත් දෙවල් නෙමේ....

    මම හිත්න්නෙ මෙක සාමාන්ය දෙයක්....
    ලන්කාවෙත් ඔය වගෙ චරිත ඔන තරම් අප්ප්‍රසිද්දව ජීවත්වෙනව..
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    අප්පා බං..මේ නම් කොල්ලෙක් තමා..මූ නම් මානසික රෝගියෙක්..අත පය බලපුවම පේනවා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා...:lol::lol:
    ubath gedetta gawum adan inne ban,ubath oya jathiyema thama.lool