අම්මෝ_පොඩි_එකා

AirMate

Banned
  • Mar 19, 2018
    354
    34
    28
    දෙමවුපියො පුරුදු කරලා නැහැ අනුන්ට වදයක් නොවී ජීවත් වෙන්න. ගුටියක් කන්න ඕන. ඒත් කෘර වැඩියි දීපු දඬුවම. කම්මුල් පාරක් වගේ නම් ෂේප්. මිනිස්සු ගොඩක් දැන් පීඩනයෙන් ඉන්නෙ. :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙම කැත විදියට ගහන එක නම් හොද නෑ යකෝ පොලේ ගහල පෑගුව නෙ :sorry:
    ඒත් ගහන්න නම් ඕන තමයි අම්මල තාත්තල උගන්නන්න ඕන තැනකට ගියාම හැසිරෙන විදිය.. අම්මල ගහල ඉගැන්නුවෙ නැත්තම් ඔය වගේ ගුටි කාල තමයි හැදෙන්න වෙන්නෙ..
    ආයෙ නම් ඕකා කකුල උස්සන එකක් නෑ ජීවිත කාලෙට..
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    reputation_neg.gif
    Ponnayo.awanan puka denne nathu dena deyak kala wena deyak balagena idapn.ballige putha

    ane hukan hutige puta! ;) tho vage un tami "dena deyak kala wena deyak balagena ine"! mokada tho vage evnta kasurukawak (spine) ekak na. :no:

    ridunada mal ponyata! :P thota vadicha nisane burne balige puta! :lol:
    toge amawa rata ewapan balige puthu hadana hati kiyala dena! :yes: :lol: nikan puka dena awila abaragana epa! :( :sorry: :yes:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අන්න පාරහ් ..
    දෙන්න ඔනි ඇට දෙක නිල් වෙන්නහ් ඔය වගෙ පොඩි එවුන්ටහ් ... :cool:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    තමන්ගේ ළමයෙක්ට උනත්
    ගහන්න දෙමව්පියන්ටවත් අයිතියක් නැහැ .
    නරක ළමයින්ව
    ගහන්නේ නැතුව හදන්න ක්‍රම තියෙනවා .
    මෙතන එළකිරියේ ළමයට තේරෙන්නේ නැහැ කියල
    මෙම්බෙර්සලා දාල තියෙනවා දැක්ක .
    මමත් ලමකාලයක් ගතකරපු නිසා දන්නවා,
    පොඩි අය වැරදි දෙයක් කරද්දී උන් දන්නවා
    මේක වැරදි කියල .
    එත් ත්‍රිල් එකට දිගටම කරනවා
    නවත්තන්න කෙනෙක් නැහැ කියල දන්නවනම් .
     
    • Like
    Reactions: Gnauwa

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ජපානේ ගොඩක්ම පොන්නයෝ ඉන්නේ කියලා video එකෙන් හොදට පේනවා , ලංකාවේ වගේ උනානම් බලන්න තිබ්බ වෙන දේ
    Oya Japan newei bn... China
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අන්න පාරහ් ..
    දෙන්න ඔනි ඇට දෙක නිල් වෙන්නහ් ඔය වගෙ පොඩි එවුන්ටහ් ... :cool:

    පොඩි උන්ට ආදරෙයි ඒත් ඔය නහට අහන්නෙ නැති පණ්ඩිත පොඩි කැ*යො තමයි පේන්න බැරි..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,477
    113
    ළමයව හරියට හදන්න බැරිනම් මුගේ මහඑවුන්ට තිබුනා කොන්ඩම් එකක් දාලා හු%%න
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොඩි ලමයට තේරෙන්නෑ කියමුකෝ! අරූ ගහන විදිහ මහ සක්කිලියෙක් නේ. මේකේ ඉන්න සමහර එවුන්ගේ මානසිකත්වය තේරුම් ගත්තැකි කොමෙන්ට් කියෙව්වහම. :angry:

    Ow bn... Podi eka notherum kamata karapu deyak.. :(Eka parak nikam athin paarak gahuwanam athi..:sorry: Eth bn podi ekekta mehema gahanne manasika rogiyek. Pora loku awulaka idala, a tharaha lamayage pitin ariya... China wala godak me wage Scenes wadie... mama hithanne Janagahanaya wadi nisa godak minissu Job Life & Family Life eka Stress eke inne...

    ගහපු එකාටත් වඩා ලොකු මානසික ලෙඩ්ඩු බන් මේකේ ඉන්නෙ.නැත්තන් අර පොඩි එකාට ගහපු එකට හොද වැඩේ කියල මනුස්ස කටකින් නන් කියවෙන්න විදියක් නෑ.මුන්ට තියෙන්නෙ සමාජය ගැන වෙයිරයක්.

    :yes::yes::yes:
    ඔය වගේ වයසක ලමයෙකුට හොද නරක එච්චර තේරෙන්නේ නෑ
    මේකේ ඉන්න එවුන් හරියට කමේන්ට් කරන්නේ ඔය වයසේදි සර්ව සාධාරණව වැඩ කරපු එවුන් වගේ
     
    • Like
    Reactions: Gnauwa

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes::yes::yes:
    ඔය වගේ වයසක ලමයෙකුට හොද නරක එච්චර තේරෙන්නේ නෑ
    මේකේ ඉන්න එවුන් හරියට කමේන්ට් කරන්නේ ඔය වයසේදි සර්ව සාධාරණව වැඩ කරපු එවුන් වගේ

    අපිනම් ඔය වගේ බස් වල ඉන්න උන්ට තට්ටු මුක්කු දාන්න ගියේ නෑ.
    ගෙදරට ඇවිදින් අපිව වඩාගත්තාම වූ කරා විතරයි
    :lol:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    reputation_neg.gif
    Ponnayo.awanan puka denne nathu dena deyak kala wena deyak balagena idapn.ballige putha

    ane hukan hutige puta! ;) tho vage un tami "dena deyak kala wena deyak balagena ine"! mokada tho vage evnta kasurukawak (spine) ekak na. :no:

    ridunada mal ponyata! :P thota vadicha nisane burne balige puta! :lol:
    toge amwa rata ewapan balige puthu hadana hati kiyala dena! :yes: :lol: nikan puka dena awila abaragana epa! :( :sorry: :yes:

    සැර වැඩිද මන්දා
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    :yes::yes::yes:
    ඔය වගේ වයසක ලමයෙකුට හොද නරක එච්චර තේරෙන්නේ නෑ
    මේකේ ඉන්න එවුන් හරියට කමේන්ට් කරන්නේ ඔය වයසේදි සර්ව සාධාරණව වැඩ කරපු එවුන් වගේ

    අනේද කියන්නේ
     

    Athiest

    Member
    May 6, 2018
    12
    3
    0
    ජපානේ ගොඩක්ම පොන්නයෝ ඉන්නේ කියලා video එකෙන් හොදට පේනවා , ලංකාවේ වගේ උනානම් බලන්න තිබ්බ වෙන දේ

    තමන්ගේ ලමයව හරියට හදාගනින් , කැරි වැඩ කරලා මිනිස්සුන්ගෙන් ගුටි කන්න ඉඩ තියන්න එපා :rofl:
     
    Last edited:

    Athiest

    Member
    May 6, 2018
    12
    3
    0
    :yes: ඕකුන්ට තේරෙන්නේ කවදහරි උන්ගේ ළමයෙකුට ඔහොම දෙයක්වුනොත් තමයි.:yes:

    හරකෝ තමන්ගේ ලමයව හරියට හදාගනින් බස් වල ගුටිකන්නේ නැතිවෙන්න හැසිරෙන්න :yes:.
     

    Athiest

    Member
    May 6, 2018
    12
    3
    0
    :shocked: කොහොමද කොල්ලගේ තාත්ත වැඩ්ඩෙක් නම්! :rolleyes: අරූට රිටන් එක සොරිවෙන්නම ලැබේවි :yes:

    ගහපු එකා ඊට වඩා වැඩ්ඩෙක් නම්?:rofl: ඒක නිසා තමන්ගේ ලමයව හදාගනින් මිනිසුන්ගෙන් අකාලේ මැරුම් නොකා :rofl:
     
    • Like
    Reactions: dxx

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    හරකෝ තමන්ගේ ලමයව හරියට හදාගනින් බස් වල ගුටිකන්නේ නැතිවෙන්න හැසිරෙන්න :yes:.

    ගහපු එකා ඊට වඩා වැඩ්ඩෙක් නම්?:rofl: ඒක නිසා තමන්ගේ ලමයව හදාගනින් මිනිසුන්ගෙන් අකාලේ මැරුම් නොකා :rofl:

    :lol::lol::lol: මෝඩ මූසලයා! මේක අහගනින්! උබේ පහත් මානසිකත්වය මෙතන ප්‍රදර්ශනය කරන්න එපා! :dull: හරකෝ! මං කියල තියේද ළමයා වැරදි නෑ කියල! පොඩිලමයගේ හැදියාවේ වැරැද්දක් තියෙනවා තමයි! ඒත් නාහෙට අහන්නැති පොඩි උන් ඉන්නවා. චුටි ලමයි අන්අයගේ අවදානය දිනාගන්න නොයෙක් වැඩ කරනවා. දෙමව්පියෝ උනාම දැනගන්න ඕනා ළමයින්ට හරිවැරැද්ද තේරුම්කරල දෙන්න. :yes:

    ළමයින්ට දඩුවම් කරන විදිහක් තියෙනවා! ඔය පොඩිදේට ඔයවිදිහට ගහන එක වැරදී. :yes: උබට ළමාකාලයක් තිබ්බේ නැද්ද? :sorry: උබදන්නවද පොඩිදවස් වල කරපු වැරදි මොනවද කියලවත්! :dull: නිකන් හිතපන් පොඩි දවස්වල ඔය විදිහට උබට එකෙක් ගැහුවනම් උබේ අම්මටයි තාත්තතටයි ඇතිවන හැගීම මොකක්ද? :dull:

    ගොනෝ! ඕන බූරුවෙකුට තේරෙනව තමන්ගේ ළමයව හරියට හදාගන්න ඕන විත්තිය සමාජයෙන් ගුටිකන් නැති වෙන්න... :eek: උබ ඒක කියන්න අනිත් එවුන්ට කියන්න ඕන නෑ. :no: :angry:

    යකෝ! ආතක් පාතක් නැතුව දොඩවන්න කලින් තේරුම් අරගෙන දොඩෝපන්. :rofl: නොතේරෙන වයසක ඉන්න පොඩි දරුවෙක්ට ඔහොම ගහන එක අනුමත කරලා! ඒකෙන් පහත් වින්දනයක් ලබන සක්කිලියෙක් උබ! :growl: