අම්මෝ_මේක_කවුරු_ලිව්වද_කියල_නම්_දන්නෑ.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :rofl::rofl:
    මටනම් තාත්තා කිව්වේ මෙච්චරයි,

    ඕලෙවල් ඒලෙවල් උබගේ ජිවිතේ කඩයිමක් කරගන්න එපා. හැබැයි පුළුවන් උපරිමෙන් කරපන් ගෙදර අඩුපාඩු ගැන හිතන්නේ නැතුව. ෆේල් උනත් උබගේ ජිවිතේ ඉවරවෙන්නේ නැ ...පටන් ගන්නේ එතනින් කියලා ... හැබැයි එක දැන් විදිනවා මම

    ithin patan gaththada :oo:
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    :rofl::rofl:
    මටනම් තාත්තා කිව්වේ මෙච්චරයි,

    ඕලෙවල් ඒලෙවල් උබගේ ජිවිතේ කඩයිමක් කරගන්න එපා. හැබැයි පුළුවන් උපරිමෙන් කරපන් ගෙදර අඩුපාඩු ගැන හිතන්නේ නැතුව. ෆේල් උනත් උබගේ ජිවිතේ ඉවරවෙන්නේ නැ ...පටන් ගන්නේ එතනින් කියලා ... හැබැයි එක දැන් විදිනවා මම
    දැන් කොතනද ඉන්නෙ?