අම්ම කියනව

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපිට උනත් එහෙමනේ බං මොකක් හරි වැදගත් දෙයක් ඔලුවට ආපු ගමන් ඒක දිගටම ඒක තමයි ඔළුවේ තියෙන්නේ.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    අපි කාටත් ප්‍රස්න තියෙනවා බ්ං ඕව ගැන වැඩිය හිතන්න එපා මේලෝකෙ ප්‍රස්න නැත්නම් එක්කො
    1.ඌ මැරිලා
    2.ඌ ඉපදිලා නෑ ;)
     
    AnuradhaRa

    Well-known member
  • If these thoughts are negative, it is better to meet a psychiatrist. You previously mentioned panic attacks on occasion. This could be a trigger. So the best option is to meet a psychiatrist.
    ඔව් මචං හෙට තමා ඩොක්ටර්ට පෙන්නන්නෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,957
    8
    35,742
    113
    එයාට මොනාහරි කල්පනා වුණාම ඒකම හිතනෙව කියල..
    ඔලුව වෙන දේකට යන්නෙ නෑ කියල
    There are panic attacks and anxiety attacks. They both cause rapid heart rates, shallow breathing etc - but they are NOT the same.
    Consult a psychiatrist.
     
    • Love
    Reactions: AnuradhaRa

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,642
    113
    Joburg
    There are panic attacks and anxiety attacks. They both cause rapid heart rates, shallow breathing etc - but they are NOT the same.
    Consult a psychiatrist.
    ඔයා දොස්තර කෙනෙක්ද? මට නිකං කෙලින් යන්න බැහැ වෙරි වගේ වෙනවා වෙලාවකට. නින්දට එනවා වගේ. නිදා ගද්දීත් බය වෙනවා. නින්දට වැටෙන තැනදී නිකන් උඩක ඉදන් බිම වැටෙනවා වගේ දැනෙනවා. Search කරාම ආවේ Anxiety කියල
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    There are panic attacks and anxiety attacks. They both cause rapid heart rates, shallow breathing etc - but they are NOT the same.
    Consult a psychiatrist.

    පුදුම බයක් දැනෙන්නේ panic attacks එන වෙලාවට.. A/C කාමරයක හිටියත් නෑව වගේ දාඩිය දානවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,737
    1
    32,573
    113
    - උඩරට -
    උබ මැරෙන්න හිතන් ඉන්නේ කියපන් එතකොට හරි යයි ඕවා

    පුදුම බයක් දැනෙන්නේ panic attacks එන වෙලාවට.. A/C කාමරයක හිටියත් නෑව වගේ දාඩිය දානවා.
    Atenolol BP 50mg ගනින් , ඒ බය හිතෙන වෙලාවක් බලලා
    ------ Post added on Mar 1, 2023 at 7:37 PM