අම්ම තාත්ගේ උපන්දිනේට තෑගි.
ඇතුලට වරෙන්.
පුංචි කාලේ අපි උපන්දිනයක් ආපුවම බලන් ඉන්නේ අම්ම තාත්තා මොනවද අපිට අරන් දෙන්නේ කියලා. ඒත් ඒ අය වයසට යද්දි අපිට ජොබක් කරන්න පුලුවන් කාලේ අපිට පුලුවන් විදියට ඒ අයටත් සතුටක් ගෙන දෙන්න ඕන මම හිතන විදියට. ම උපන්දිනේට අම්මට , තාත්තට දිපූ තෑගි මොනවද මචංලා. එහෙම දීපු අය පොඩ්ඩක් අදහස් බෙදාගමුකෝ.
මේ පාර උපන්දිනේ වෙනුවෙන් දෙයක් කරන්නයි බැලුවේ

)