අම්ම තාත්ගේ උපන්දිනේට තෑගි.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අම්ම තාත්ගේ උපන්දිනේට තෑගි.

    ඇතුලට වරෙන්.












    පුංචි කාලේ අපි උපන්දිනයක් ආපුවම බලන් ඉන්නේ අම්ම තාත්තා මොනවද අපිට අරන් දෙන්නේ කියලා. ඒත් ඒ අය වයසට යද්දි අපිට ජොබක් කරන්න පුලුවන් කාලේ අපිට පුලුවන් විදියට ඒ අයටත් සතුටක් ගෙන දෙන්න ඕන මම හිතන විදියට. ම උපන්දිනේට අම්මට , තාත්තට දිපූ තෑගි මොනවද මචංලා. එහෙම දීපු අය පොඩ්ඩක් අදහස් බෙදාගමුකෝ.

    මේ පාර උපන්දිනේ වෙනුවෙන් දෙයක් කරන්නයි බැලුවේ:yes:

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මමනම් ඇදුම් තමයි බන් දීලා තියෙන්නේ..
    එත් ඊට වඩා දෙයක් කරන්න ඕනා බන්. :(
     
    • Like
    Reactions: elektro

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අම්මට පොඩි phone එකක් :yes:
    තාත්තට watch එකක් :yes:

    හැම පාරම වගේ ටිකක් මිල වැඩි cake එකක් (ඕක කන්නෙත් මම ම තමා හැබැයි:rolleyes:)

    ඉස්සරහට ඔයිට වඩා දෙයක් කරන්න ඕන :dull:
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අම්මට පොඩි phone එකක් :yes:
    තාත්තට watch එකක් :yes:

    හැම පාරම වගේ ටිකක් මිල වැඩි cake එකක් (ඕක කන්නෙත් මම ම තමා හැබැයි:rolleyes:)

    ඉස්සරහට ඔයිට වඩා දෙයක් කරන්න ඕන :dull:

    watch eke adahasath hodai machooo :yes: thaththa nan den gedara inne retired nisaa...eth good idea..thanx machoo :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,743
    113
    දෙයක් ඉල්ලුවෙ නැත්නම් තෑගි වැඩක් නෑ බන්.
    ආදරෙන් අම්මේ තාත්තේ කියලා කතා කරලා කකුල් දෙක අල්ලලා වැඳපන්. ඒ තෑග්ග ඔක්කෝටම වඩා වටිනවා.
     
    • Like
    Reactions: elektro

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    mama ammata nam salli denawa. kamathi deyak ganna kiyalaa. eyatama thorala ganna. thaththta ithn adumak thama. hiti gaman mona hari kfc wage ehekin genawaaaa.

    thawath dewal karanawa. you should know since they are your parents
     
    • Like
    Reactions: elektro

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    දෙයක් ඉල්ලුවෙ නැත්නම් තෑගි වැඩක් නෑ බන්.
    ආදරෙන් අම්මේ තාත්තේ කියලා කතා කරලා කකුල් දෙක අල්ලලා වැඳපන්. ඒ තෑග්ග ඔක්කෝටම වඩා වටිනවා.

    Katin kivve nathi unata eyala kamathi ban mona hari special deyak karanavanam. Matath passe thamai therune 😀
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පර්ස් එකක් ගිය අවුරුද්දේ. මෙ අවුරුද්දෙ දෙන්නවම ට්‍රිප් එකක් එක්කන් යනවා දව්ස් 3ක:)
     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    උදේම කැමති තෑග්ගක් දීල විෂ් කරල වැදපන්, පස්සෙ ආගමික ස්ථානයකට එක්කගෙන යන්න,
    හවස නිදහස් තැනකට ගිහින් එලියෙන් රෑ කෑම අරන් ගෙදර එන්න.. කරල බලපන් මචන් එයාල තෑගි වලට වඩා එ⁣ව්ව තමයි බලාපොරොත්තු වෙන්නෙ..!
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උදේම කැමති තෑග්ගක් දීල විෂ් කරල වැදපන්, පස්සෙ ආගමික ස්ථානයකට එක්කගෙන යන්න,
    හවස නිදහස් තැනකට ගිහින් එලියෙන් රෑ කෑම අරන් ගෙදර එන්න.. කරල බලපන් මචන් එයාල තෑගි වලට වඩා එ⁣ව්ව තමයි බලාපොරොත්තු වෙන්නෙ..!

    good idea machan..matath hithuna oya wage ekak kalanan hodai kiala :yes:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අම්මාට - ඇඳුම්, සපත්තු, හෑන්ඩ්බෑග්, බණ පොත්
    අප්පච්චිට - ඇඳුම්, සපත්තු, ගැජට්