අම්ම කෙනෙක් පොඩි කොල්ලෙක් කාමරයකට උස්සලා !
බාල වයස්කාර පිරිමි ළමයෙක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් රැගෙනගොස් අඹු සැමියන් ලෙස හැසුරුණ බවට චෝදනා එල්ලව සිටි මීමැද්දුම් ප්‍රදේශයේ දෙදෙරු මවක් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට, බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කර තිබේ.
පිරිමි දරුවාද මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මතය.
කාන්තාව ඔහුගේ ස්වාමියාට භාරදි ඇකි අතර දරුවා ඔහුගේ පියාට භාරදී ඇත.
අදාල කාන්තාව විසින් අසල්වැසි නිවසක සිටි 15 හැවිරිදි පිරිමි ළමයෙක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඇති අතර, මේ සම්බන්ධය අදාල දරුවාගේ පියාට හසුව තිබේ.
පසුව ඔහු මොවුන් දෙදෙනාටම අවවාද කර ඇත.
එම සිද්ධියෙන් පසුව මොවුන් දෙදෙනාම හිටි හැටියේ අතුරුදහන්වී ඇත.
පසුව මොවුන් කතරගම ප්‍රදේශයේ ලැගුම්හලක සිටින බවට පියා ලද තොරතුරකට අනුව ඔහු බද්දේගම පොලිසියට පැමිණිලි කර තිබේ.
බද්දේගම පොලිසියේ නිලධාරීන් පැමිණිලි කරු සමඟ ගොස් මොවුන් කොටුකරගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
චූදිත කාන්තාව 33 හැවිරිදි වියේ පසුවේ.

Source: mirror

Last edited: