අම්ම_කෙනෙක්

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    අම්ම කෙනෙක් පොඩි කොල්ලෙක් කාමරයකට උස්සලා !

    බාල වයස්කාර පිරිමි ළමයෙක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් රැගෙනගොස් අඹු සැමියන් ලෙස හැසුරුණ බවට චෝදනා එල්ලව සිටි මීමැද්දුම් ප්‍රදේශයේ දෙදෙරු මවක් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට, බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කර තිබේ.

    පිරිමි දරුවාද මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මතය.

    කාන්තාව ඔහුගේ ස්වාමියාට භාරදි ඇකි අතර දරුවා ඔහුගේ පියාට භාරදී ඇත.

    අදාල කාන්තාව විසින් අසල්වැසි නිවසක සිටි 15 හැවිරිදි පිරිමි ළමයෙක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඇති අතර, මේ සම්බන්ධය අදාල දරුවාගේ පියාට හසුව තිබේ.

    පසුව ඔහු මොවුන් දෙදෙනාටම අවවාද කර ඇත.

    එම සිද්ධියෙන් පසුව මොවුන් දෙදෙනාම හිටි හැටියේ අතුරුදහන්වී ඇත.

    පසුව මොවුන් කතරගම ප්‍රදේශයේ ලැගුම්හලක සිටින බවට පියා ලද තොරතුරකට අනුව ඔහු බද්දේගම පොලිසියට පැමිණිලි කර තිබේ.

    බද්දේගම පොලිසියේ නිලධාරීන් පැමිණිලි කරු සමඟ ගොස් මොවුන් කොටුකරගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    චූදිත කාන්තාව 33 හැවිරිදි වියේ පසුවේ.
    :shocked::shocked:

    Source: mirror
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • Kolla patta athal ekak ganna athi :P

    :shocked:
    apita koinda meewa? :rofl:

    මේවත් ළමා අපචාර තමයි.වෙනස තියෙන්නේ, ගැහැණු ළමයෙකුට මේ දේ උනාම ඒක බරපතල ගනයේ අපරාදයක් වීමත්, මේ අවස්තාවේදි මේක යම්කිසි වරප්‍රසාදයක් ලෙස සැලකීමත් කියන එකයි.මේ විදියේ ළමා අපචාර අනන්තවත් ලෝකේ සිදු වෙනවා.කවදා හරි මේ ළමයි සමාජ ගත උනාම තමයි මේ දේවල් වල අනිසි ප්‍රතිඵල ලැබෙන්නේ.ප්‍රමාද වෙලා හරි මේ දරුවගේ තාත්තා මේක ගැන දැන ගත්තු එක වටිනවා.දෙමව්පියෝ මීට වඩා දරුවො ගැන හොයා බලන්න ඕනා.ගැහැණු ළමයි වගේම පිරිමි ළමයිනුත් ආරක්ශා වෙන්න ඕනා. :sorry::sorry:
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    :yes: