අම්රා දෝනි ෆාතිමා.

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    තමන් කැමති ආගමක් අදහන එක ඕනෑම මිනිහෙක්ගේ අයිතියක්. ඒක අපිට වෙනස් කරන්නත් බැහැ, එහෙම අයිතියකුත් නැහැ. අපි බෞද්ධ නිසා අපේ ආගමට බනිනවට අපි කැමති නැහැ වගේ අනිත් අයත් කැමති නැහැ ඒ ආගම වලට බනිනවට.
    අනික පවු සිද්දවෙන්නේ හරකා මැරුවම විතරක් නෙවේනේ. මොන සතා මරන් කෑවත් පවු තමයි. ඒ ගඳ හැම මිනිහා ගාවම තියෙනවා.
    අපි කරන්න ඕනේ අනිත් ආගම් වල වැරදි හොයන ඒක නෙවේ. තමන්ගේ ආගම හරියට අදහන එකයි.

    sira machan. hoda n gd pora in elakiri. ehenam wathurath bonda ba shudra jiwin innawane. u
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    sira machan. hoda n gd pora in elakiri. ehenam wathurath bonda ba shudra jiwin innawane. u

    අපි ක්‍ෂුද්‍ර ජීවින් බොන්න ඕනේ කියලා හිතාගෙන වතුර බොන්නේ නැහැනෙ. අපි හුස්ම ගනිද්දි ක්‍ෂුද්‍ර ජීවීන් කොච්චර පෙනහැල්ලට යනවද? එහෙම ගත්තොත් හුස්ම ගන්නත් බැරි වෙයි. අපි ඇවිදිනකොට කොච්චර පොඩි සත්තු අපිට පෑගිලා මැරෙනවද? එහෙමනම් ඇවිදින්නත් බැරිවෙයි.:no::no:

    අපි මස් කන එක එහෙම නෙවෙයිනේ. අපි හොදට දැනගෙන නේ කන්නේ.
    අපි දැනගෙන කරන දේවල් වල විපාක සහ නොදැන කරන දේවල් වල විපාක සමාන නැහැ යාළුවා.:):)