ලංකාවේ තරම් කන කෑමට වංචා කරන මිනිස්සු වෙන කොහේවත් නෑ, ඉන්දියාවෙ ස්ට්‍රීට් ෆුඩ් වත් ඔහොම අවුල් නෑ දැන්, ඉස්සර උන්ගෙ තිබ්බෙ අපිරිසිදුකම, නොසැලකිල්ල, අත් හෝදන්නෙ නැතුව දාඩිය පිටින් වැඩ කරනව වගේ සීන්, මෙහෙම හිතලම පිලුන් කෑම ආයෙ කලවම් කරල, කුනු මස් එහෙම දාල මලකඩ තැටි වල පෙනි පෙනී කෑම දාන උන් නම් මනුස්සයො වෙන්න බෑ..