අම්ළුත් කම්ඩේ cepa

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    International Cat Day Pizza GIF by Storyful
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    ඕවායින් කාලා ලෙඩ වෙන එවුන් ගැන කිසිම දුකක් නෑ. කඩ ටිකයි, වැඩ කරන එවුන්ගෙ හැටියි දැක්කාම අපිරිසිදුකම ගැන හිතාගන්න බැරි නම් ඌ මන්ද බුද්ධිකයෙක්ටත් වඩා මොලේ අඩු එකෙක් වෙන්න ඕන.

    ඔය ජරාව social media වල promote කරන පර හැත්ත නම් පිලිකා හැදිලා, පාට පාටින් බඩ ගිහිල්ලා විදවලා මැරෙන්න ඕන.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ගොං යූටියුබ්බො තමයි ඕව ප්‍රමෝට් කරන්නෙ.
    අලුත් කඩේ, කඩ පෙල දැක්කම කන්න හිතෙන්නෙ නෑ. නාහයක් තියෙන මිනිහෙක්ටනං...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ලංකාවේ තරම් කන කෑමට වංචා කරන මිනිස්සු වෙන කොහේවත් නෑ, ඉන්දියාවෙ ස්ට්‍රීට් ෆුඩ් වත් ඔහොම අවුල් නෑ දැන්, ඉස්සර උන්ගෙ තිබ්බෙ අපිරිසිදුකම, නොසැලකිල්ල, අත් හෝදන්නෙ නැතුව දාඩිය පිටින් වැඩ කරනව වගේ සීන්, මෙහෙම හිතලම පිලුන් කෑම ආයෙ කලවම් කරල, කුනු මස් එහෙම දාල මලකඩ තැටි වල පෙනි පෙනී කෑම දාන උන් නම් මනුස්සයො වෙන්න බෑ..
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හරිම පොශ්‍යදායි ගුනදායක පාටයි, කන්න කලින් කොකා කොලා වලලින් හරි බැටරි ඇස්ඩ් වලින් හරි සොදලා ගන්න එක තම හොද හැබැයි
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඔතන නම් හෙන ජරාවක්...යන්න හදලා ගියේ නැ... මුඩුක්කු එවුන්ට නම් හොඳයි ඕකුන්ට කොයි කෑමත් එකයි නිසා.
     
    • Like
    Reactions: War Fighter