අම්‍මෝ බං

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113

    ඒකා හීලෑ කරපු එකෙක්ද කොහෙද? වම් කනේ ටැග් එකක් තියනවා නේද?

    ඒ වගේම, පිරිසිදුවට ෂැම්පු දාලා නාවලා, මයිල් හොඳට බ්‍රෂ් කරලා කියලත් මට හිතෙනවා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒකා හීලෑ කරපු එකෙක්ද කොහෙද? වම් කනේ ටැග් එකක් තියනවා නේද?

    ඒ වගේම, පිරිසිදුවට ෂැම්පු දාලා නාවලා, මයිල් හොඳට බ්‍රෂ් කරලා කියලත් මට හිතෙනවා.

    Tag gahanne GPS haraha un inna location eka hoyaganna ne..heela karala hinda nemei
     
    • Like
    Reactions: SK29

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,953
    113
    එකමත් එක රටක
    උන් පට්ට බයයි නෙ. අපි උන්ට වදයක් වෙනව නන් විතරයි කොහොමත් ගොඩක් සත්තු ඇටෑක් කරන්නෙ.
    මුන් එච්චර අවුලක් නෑ . අර ලංකාවේ ඉන්නන sloth bear නම් ලොකු නැති උනාට පහුරු ගාලා දානව මම හිතන්නේ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,018
    8,395
    113
    පොඩි (ගොන්) ලොජික් එකක්.
    සමහර perfume හදන්න සත්තුන්ගෙ අවයව ගන්නවා නෙහ්. මේ මනුස්සය use කරලා තියෙන perfume එක නිසා වලහට මේ මනුස්සයව සතෙක් වගේ පෙනුනද දන්නෙ නෑ. :lol:

    https://unicorngoods.com/blogs/blog...idden-animal-ingredients-in-designer-perfumes