ටොයිලට් නැති ලඟ දුවන කෝච්චිත් ගඳයිනෙ බං
N nalin0001 Well-known member Jun 12, 2014 20,280 34,931 113 Apr 12, 2026 #1 ටොයිලට් නැති ලඟ දුවන කෝච්චිත් ගඳයිනෙ බං
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,894 113 Fantasy Apr 12, 2026 #2 nalin0001 said: ටොයිලට් නැති ලඟ දුවන කෝච්චිත් ගඳයිනෙ බං Click to expand... කෝච්චිවලට ගෑනුන්ගෙ නම් දන්නෙ ඇයි කියලා හිතලා බලන්ඩ Reactions: War Fighter, Inigo Montoya, Cyber Punk and 1 other person
nalin0001 said: ටොයිලට් නැති ලඟ දුවන කෝච්චිත් ගඳයිනෙ බං Click to expand... කෝච්චිවලට ගෑනුන්ගෙ නම් දන්නෙ ඇයි කියලා හිතලා බලන්ඩ
Cyber Punk Well-known member Jul 6, 2025 384 851 93 Night City Apr 12, 2026 #3 nalin0001 said: ටොයිලට් නැති ලඟ දුවන කෝච්චිත් ගඳයිනෙ බං Click to expand... බස් හෝදනවා දැකලා තියෙනවා, කෝච්චි පෙට්ටි හෝදනවාද Reactions: Inigo Montoya
nalin0001 said: ටොයිලට් නැති ලඟ දුවන කෝච්චිත් ගඳයිනෙ බං Click to expand... බස් හෝදනවා දැකලා තියෙනවා, කෝච්චි පෙට්ටි හෝදනවාද
Erzo Well-known member Aug 4, 2018 8,314 9,487 113 Heaven :p Apr 12, 2026 #4 කාපට් පාරේ යන්නෙ නැති හින්ද
Inigo Montoya Well-known member Nov 15, 2025 7,886 15,217 113 35 Spain Apr 12, 2026 #5 අවුරුද්දක් ගියේ නෑ උඹලට කෝච්චිත් ගඳ වෙලා. තව ටික දවසකින් මීටිං වලදීත් නාහේ උරුක් කරන ඉඳීවි හපෝ මුන්ගේ ගඳ කියල. උඹලටත් ගිය කලක්. අපිට එහෙම අමුතු ගඳක් නෑ. හැමදාම කෝච්චියේ යන උන් අපි. Reactions: War Fighter
අවුරුද්දක් ගියේ නෑ උඹලට කෝච්චිත් ගඳ වෙලා. තව ටික දවසකින් මීටිං වලදීත් නාහේ උරුක් කරන ඉඳීවි හපෝ මුන්ගේ ගඳ කියල. උඹලටත් ගිය කලක්. අපිට එහෙම අමුතු ගඳක් නෑ. හැමදාම කෝච්චියේ යන උන් අපි.
ROCCO-X Well-known member May 12, 2017 10,112 3,580 113 Pls wear a MASK Apr 12, 2026 #6 Jeppo chuu karala..
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,805 113 Apr 12, 2026 #7 සිංහලුන්ට ඩියෝඩ්රන්ට් ගන්න සල්ලි නැති හින්දා Reactions: War Fighter
SK29 Well-known member Apr 14, 2017 7,525 8,894 113 Apr 12, 2026 #8 nalin0001 said: ටොයිලට් නැති ලඟ දුවන කෝච්චිත් ගඳයිනෙ බං Click to expand... hariyata kiyapan mona train da? thel geniyana? badu geniyana? passenger nam intercity? parana engine or powerset? train eke senaga nathi unath gandaida?
nalin0001 said: ටොයිලට් නැති ලඟ දුවන කෝච්චිත් ගඳයිනෙ බං Click to expand... hariyata kiyapan mona train da? thel geniyana? badu geniyana? passenger nam intercity? parana engine or powerset? train eke senaga nathi unath gandaida?