ඒකා හීලෑ කරපු එකෙක්ද කොහෙද? වම් කනේ ටැග් එකක් තියනවා නේද?
ඒ වගේම, පිරිසිදුවට ෂැම්පු දාලා නාවලා, මයිල් හොඳට බ්‍රෂ් කරලා කියලත් මට හිතෙනවා.
මුන් එච්චර අවුලක් නෑ . අර ලංකාවේ ඉන්නන sloth bear නම් ලොකු නැති උනාට පහුරු ගාලා දානව මම හිතන්නේ.උන් පට්ට බයයි නෙ. අපි උන්ට වදයක් වෙනව නන් විතරයි කොහොමත් ගොඩක් සත්තු ඇටෑක් කරන්නෙ.