මචන් මටනම් අමාව (ශෙරිල්) ලස්සන අර ගමේ විදිහට මල් චීත්ත ගවුම ඈදල ඉන්නකොට බන්.. බලන් අමුතු කියාගන්න බෑරි ලස්සනක් තියනවා ඒ චාම්බව ඈතුලෙ... අනිත් ෆෝටෝස් වලදිනම් මට තවත් එක කෙල්ලෙක් විතරයිබන්... පාරෙදිත් ඔය වගේ එවුන් දකිනා අපි ඕනෙතරම්