2024 ජූලි වන විට ජනාධිපති අගමැති අමාත්‍යවරුන් ඇතුළු ඉහළ නිලධාරින්ගේ වත්කම් රජයේ නිල වෙබ් අඩවියකට ප්‍රකාශයට පත්කල යුතුයි - IMF
eka thama wenneදැන් කියයි ද දන්නේ නෑ IMF එපා කියලා![]()
අන්න ඒකයි. මේ සීන් එක සාර්ථක වෙන එකක් නැතිවෙයි. වැඩේ සාර්ථක වෙන්න නම් මුන්ගෙ නෑයින්ගෙ, සමීප හිතවතුන්ගෙ, අසල්වැසියන්ගෙත් වත්කම් බලන්න වෙනවා. එහෙම වුනොත් ඔය ටික්ටොක් වල එහෙම දාන හයිකැපෑසිටි බයික්, ඩිෆෙන්ඩර්, ජීප් පදින සමහර උන්ට යනඑනමං නැති වෙනවා.wadak na okunge nam walata mokuth nathuwa athi.
විමලෙ වගේ පොන්නයො කෑගහයි. අපෙ පුංචි රට දියුනු වෙනවට ඇමරිකාව කැමති නෑ කියලා.දැන් කියයි ද දන්නේ නෑ IMF එපා කියලා![]()
නේමල්ට පුළුවන් දැන් imf මර උගුලෙන් රට බේර ගත්ත ඉදිරියට එන්නදැන් කියයි ද දන්නේ නෑ IMF එපා කියලා![]()


oka wen na blahan IMF th gonata andana balahnko. ehema badu own,balahan sure ekata oka wenna.2024 ජූලි වන විට ජනාධිපති අගමැති අමාත්‍යවරුන් ඇතුළු ඉහළ නිලධාරින්ගේ වත්කම් රජයේ නිල වෙබ් අඩවියකට ප්‍රකාශයට පත්කල යුතුයි - IMF
still others are answerable no...they will need to answer how they got the moneywadak na okunge nam walata mokuth nathuwa athi.