අමාත්‍යවරුන් වත්කම් හෙලිකලයුතුයි - IMF

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    2024 ජූලි වන විට ජනාධිපති අගමැති අමාත්‍යවරුන් ඇතුළු ඉහළ නිලධාරින්ගේ වත්කම් රජයේ නිල වෙබ් අඩවියකට ප්‍රකාශයට පත්කල යුතුයි - IMF
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    wadak na okunge nam walata mokuth nathuwa athi.
    අන්න ඒකයි. මේ සීන් එක සාර්ථක වෙන එකක් නැතිවෙයි. වැඩේ සාර්ථක වෙන්න නම් මුන්ගෙ නෑයින්ගෙ, සමීප හිතවතුන්ගෙ, අසල්වැසියන්ගෙත් වත්කම් බලන්න වෙනවා. එහෙම වුනොත් ඔය ටික්ටොක් වල එහෙම දාන හයිකැපෑසිටි බයික්, ඩිෆෙන්ඩර්, ජීප් පදින සමහර උන්ට යනඑනමං නැති වෙනවා.
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    2024 ජූලි වන විට ජනාධිපති අගමැති අමාත්‍යවරුන් ඇතුළු ඉහළ නිලධාරින්ගේ වත්කම් රජයේ නිල වෙබ් අඩවියකට ප්‍රකාශයට පත්කල යුතුයි - IMF
    oka wen na blahan IMF th gonata andana balahnko. ehema badu own,balahan sure ekata oka wenna.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    ඉතිං උන්ගෙ නමට මුකුත් නෑ නෙහ්.... සිම්පල්...
    -------------------

    මතකද එක පාරක් ඉගෙන ගත්තු ලෙවල් එක දාන්න කියලා රැල්ලක් ආවා,
    උන් දැම්මා ඒක

    උබලා කැමති නම් parliment.lk එකෙ තියෙන
    මේ ලිස්ට් එකෙ https://www.parliament.lk/en/members-of-parliament/directory-of-members/?cletter=A

    Academic Qualifications කියන එක බලන්න


    මරු තියරි එකට ඒ කොලිෆිකේශන් දාලා තියෙනවා...

    ex - Bachelor Degree (Holmesglen Institute -Australia);
    Advance Diploma - Information Technology;
    Diploma in Tourism and Hospitality Management, Germany; Certificate in Information and Technology; Certificate Course in Basic German;

    G.C.E. (A/L); G.C.E. (O/L); Diploma Certificate in Leadership and Management, Orara University Australia
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,605
    113
    Colombo, Sri Lanka
    Jimmy Fallon Yes GIF by The Tonight Show Starring Jimmy Fallon